සිඩ්නි සිට වික්ටෝරියා පැමිණ දකුණු ඔස්ටේ්‍රලියාව දක්වා ගමන් ගත් තවත් අයෙකුට කොවිඩ්

සිඩ්නි සිට වික්ටෝරියා පැමිණ දකුණු ඔස්ටේ්‍රලියාව දක්වා ගමන් ගත් තවත් අයෙකු කොවිඩ් ආසාධිත බවට හඳුනාගෙන තිබේ.

මෙම තැනැත්තාද removalist අයෙකු ලෙස සේවය කර ඇති අතර 30 හැවිරිදි වියෙහි පසුවන්නෙකු බව සඳහන්.

පසුගිය ජූලි 08 වනදා ඔහු වික්ටෝරියා හි රාත්‍රිය ගත කර ඇති අතර දකුණු ඔස්ටේ‍රලියාවට යාමෙන් පසුවයි කොවිඩ් ආසාධිත බව හෙළිවී ඇත්තේ.

Whittlesea නගරයට ලී බඩු ගෙන ගිය කණ්ඩායමක පිරිසක් වන මොවුන්ගෙන් 02 දෙනෙකු මේ අනුව කොවිඩ් ආසාධිත බව හෙළි වී අවසන්.

වික්ටෝරියා කොවිඩ් අණ දෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ සෙසු පිරිසද පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි.

Pic – Google

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »