සිඩ්නි සිට වික්ටෝරියා පැමිණ දකුණු ඔස්ටේ්‍රලියාව දක්වා ගමන් ගත් තවත් අයෙකුට කොවිඩ්

සිඩ්නි සිට වික්ටෝරියා පැමිණ දකුණු ඔස්ටේ්‍රලියාව දක්වා ගමන් ගත් තවත් අයෙකු කොවිඩ් ආසාධිත බවට හඳුනාගෙන තිබේ.

මෙම තැනැත්තාද removalist අයෙකු ලෙස සේවය කර ඇති අතර 30 හැවිරිදි වියෙහි පසුවන්නෙකු බව සඳහන්.

පසුගිය ජූලි 08 වනදා ඔහු වික්ටෝරියා හි රාත්‍රිය ගත කර ඇති අතර දකුණු ඔස්ටේ‍රලියාවට යාමෙන් පසුවයි කොවිඩ් ආසාධිත බව හෙළිවී ඇත්තේ.

Whittlesea නගරයට ලී බඩු ගෙන ගිය කණ්ඩායමක පිරිසක් වන මොවුන්ගෙන් 02 දෙනෙකු මේ අනුව කොවිඩ් ආසාධිත බව හෙළි වී අවසන්.

වික්ටෝරියා කොවිඩ් අණ දෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ සෙසු පිරිසද පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි.

Pic – Google

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »