Search

මෙල්බර්න් Upwey හිදී දුම්රියේ ගැටී මාස 03 ක බිළිඳෙකු මරුට / මවට බරපතලයි

මෙල්බර්න් Upwey හි Kumbada Avenue හිදී දුම්රියේ ගැටීමෙන් මාස 03 ක් වයසැති බිළිඳෙකු මියගොස් තිබේ.

දරුවාගේ මවද බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

මව මේ වනවිට Royal Melbourne රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඇයට දරුණු තුවාල කිහිපයක් සිදුවී ඇති අතර මෙය සිය දිවි නසා ගැනීමට තැත් කිරීමක්ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කොට තිබේ.

 

Pic – 9News

 

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »