Kmart, Bunnings & Coles ස්ථාන රැසක් සිඩ්නි අවධානම් ලැයිස්තුවට

Kmart, Bunnings and Coles

සිඩ්නි නගරයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අනුව Kmart, Bunnings හා Coles  ආදී ජනාකීර්ණ ස්ථාන රැසක් අවධානම් ස්ථාන ලෙස නම් කර ඇත.

මෙම ස්ථානවල අදාළ කාලසීමාවලදී සිටි කවරෙකු හෝ වෙතොත් දින 14 ක් හුදකලා විය යුතු අතර 1800 943 553 මගින් NSW සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

  • Greenacre, Greenacre Medical Practice, 168 Waterloo Road on Monday 5 July from 11.40am – 1.50pm and Tuesday 6 July from 12.40pm – 1.45pm
  • Kogarah, President Ave Fruit World, 60 President Avenue on Monday 5 July from 11am – 11.15am
  • Kogarah, Supreme Pizza Kogarah, 29 Rocky Point Road on Tuesday 6 July from 3pm – 10pm
  • Kogarah, Commonwealth Bank, 104 -106 Railway Parade on Monday 5 July from 3.05pm – 3.35pm
  • Ramsgate, Coles, 277 The Grand Parade on Saturday 3 July from 9.50pm – 10pm and Tuesday 6 July from 4.45pm – 5pm
  • Pyrmont, Bar Zini Pyrmont, 78 Harris Street on Wednesday 7 July from 1pm – 1.15pm and Thursday 8 July from 10am – 10.15am
  • Pyrmont, Coles, 50-72 Union and Edward Streets on Friday 2 July from 6.30pm – 7pm and Tuesday 6 July from 1.45pm – 2pm and Thursday 8 July from 10.30am – 10.50am
  • Pyrmont, Jumbo Thai, 60 Union Street on Thursday 8 July from 6.30pm – 7.00pm
  • Chippendale, Budget Petrol Chippendale, 70 Regent Street on Tuesday 6 July from 7pm – 7.10pm
  • Fairfield, Fairfield Forum Pharmacy, 8/9 Station Street on Wednesday 7 July from 10.45am – 12.15pm and Saturday 10 July from 10am – 10.30am
  • Wetherill Park, Greenway Smiles Dental, 1183–1187 The Horsley Drive on Wednesday 7 July from 2.45pm – 3.30pm and Friday 9 July from 11.15am – 11.30am
  • Wetherill Park, Officeworks, Greenway Supacenta, 1187 The Horsley Drive on Thursday 8 July from 2.45pm – 3.15pm
  • Caringbah, Freedom Hearing, 6/296-300 Kingsway on Tuesday 6 July from 9am – 10.15am
  • Fairfield, Kmart, Fairfield Forum Shopping Centre, 8-36 Station Street on Wednesday 7 July from 7pm – 7.20pm
  • Fairfield, Coles, 8 Fairfield Forum Shopping Centre, 8-36 Station Street on Wednesday 7 July from 7.20pm – 7.35pm
  • Fairfield Heights, Woolworths, 186 The Boulevarde on Thursday 8 July from 6.15pm – 6.30pm
  • Glebe, Harvey Norman, Broadway Shopping Centre, 1 Bay Street on Thursday 8 July from 11.40am – 12.10pm
  • Glebe, Kmart, Broadway Shopping Centre, 1 Bay Street on Thursday 8 July from 12.15pm – 12.30pm
  • Glebe, Aldi, Broadway Shopping Centre, 1 Bay Street on Thursday 8 July from 12.20pm – 1pm
  • Glebe, Coles, Broadway Shopping Centre, 1 Bay Street on Thursday 8 July from 11.45am – 1.30pm
  • Glebe, JB HiFi, Broadway Shopping Centre, 1 Bay Street on Sunday 4 July from 12pm – 12.30pm and Thursday 8 July
  • 2pm – 2.45pm
  • Glebe, Liqourland, Broadway Shopping Centre, 1 Bay Street on Sunday 4 July from 2.30pm – 3.00pm
  • Prestons, McDonalds, 2 Lyn Parade on Monday 5 July from 10.50am – 11.45am
  • Fairy Meadow, McDonalds, 1 Princes Highway on Saturday 10 July from 9am – 10am
  • Miranda, David Jones, Miranda Westfield, 600 The Kingsway on Tuesday 6 July from 11.30am – 11.45am
  • Manly, Guzman Y Gomez, Shop 14 Manly Wharf, East Esplanade on Saturday 3 July from 1.50pm – 2.05pm
  • Manly, Gloria Jeans Coffees, Kiosk 1, Manly Wharf, East Esplanade on Saturday 3 July from 1.45pm – 2pm
  • Riverwood, Woolworths, 247 Belmore Road on Wednesday 7 July from 12pm – 12.30pm
  • Caringbah, Woolworths, Caringbah Shopping Village, 58 President Avenue, Sunday 4 July from 7.15pm – 8.00pm
  • Bass Hill, Bass Hill Plaza, 753 Hume Highway on Wednesday 7 July from 3pm – 4.30pm
  • Bass Hill, Kmart, Bass Hill Plaza, 753 Hume Highway on Wednesday 7 July from 3pm – 4.30pm
  • Bass Hill, Broaster Chicken, Bass Hill Plaza, 753 Hume Highway on Wednesday 7 July from 3pm – 4.30pm
  • Hurstville, N & G Mechanical Repairs (Including the shared car park with Speedy Tyres), 67 Forest Road on Saturday 3 July from 1.30pm – 2pm
  • Kogarah, Cafe 959, 13 Gray Street on Monday 5 July from 9.30am – 10am
  • Rockdale, KFC Rockdale, 274 Princes Highway on Monday 5 July from 10.30am – 4.30pm and Thursday 8 July from 10.30am – 4.30pm

 

Pic – 7 News

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »