Search

ශ්‍රී ලංකා එක්දින සහ T20 නායකත්වය දසුන් ශානකට ???

ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 කණ්ඩායම් වල නායකත්වයේ වෙනසක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම්වලට නායකත්වය දුන් කුසල් ජනිත් පෙරේරා ට නායකත්වය අහිමිවී ඇතැයි සඳහන් ය.

කණ්ඩායමේ නව නායකයා වශයෙන් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත්කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »