බටහිර ඔස්ටේ්‍රලියා Skilled Migration වැඩසටහනට අලුතින් රැකියා රැසක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ පුහුණු නිපුණතා සංක්‍රමණ වීසා (Skilled Migration) වැඩසටහනට අදාළ යාවත්කාලීන තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අලුතින් රැකියා රැසක් ඊට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

එම රැකියා ලැයිස්තුව මෙතැනින් : https://migration.wa.gov.au/services/skilled-migration-western-australia/occupation%20lists

වීසා උප කාණ්ඩ 190 සහ 491 සඳහා අයදුම්කල හැකි ආකාරය පිළිබඳ තොරතුරු මෙතැනින්

Pic – ISA Migrations

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »