Day: July 5, 2021

Lockdown නීති කඩා සාද පැවැත්වූ සිඩ්නි හෝටලයකින් කොවිඩ් ආසාදිතයන් 03 ක්

Lockdown තත්වය පැවතියදීත් නීති කඩා සාදයක් පැවැත්වූ සිඩ්නි නුවර හෝටලයකින් කොවිඩ් ආසාදිතයන් 03 දෙනෙකු හමුවී ඇත. Waterloo හි Meriton Suites හෝටලයෙනුයි මෙම සිදුවීම වාර්තා වන්නේ. එහි පසුගිය සෙනසුරාදා දිනයේදී මෙම සාදය පවත්වා ඇති බවද වාර්තා වනවා. සිඩ්නි නගරයට සති දෙකක Lockdown තත්වයක් පණවන ලද්දේද එදිනම වීම විශේෂත්වයක්. මේ අනුව මුලු හෝටලයම මේ වනවිට කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇති අතර පසුගිය සෙනසුරාදා රාත්‍රී 07 සිට අද උදාසන 08 දක්වා එම හෝටලයේ සිටි ඕනෑම අයෙකු

Read More »

බටහිර ඔස්ටේ්‍රලියා Skilled Migration වැඩසටහනට අලුතින් රැකියා රැසක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ පුහුණු නිපුණතා සංක්‍රමණ වීසා (Skilled Migration) වැඩසටහනට අදාළ යාවත්කාලීන තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අලුතින් රැකියා රැසක් ඊට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. එම රැකියා ලැයිස්තුව මෙතැනින් : https://migration.wa.gov.au/services/skilled-migration-western-australia/occupation%20lists වීසා උප කාණ්ඩ 190 සහ 491 සඳහා අයදුම්කල හැකි ආකාරය පිළිබඳ තොරතුරු මෙතැනින් Pic – ISA Migrations

Read More »

නවසීලන්තය, වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 04 ක් සමග නැවතත් ගුවන් ගමන් අරඹයි

නවසීලන්තය විසින් වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 04 ක් සමග නැවතත් සංචාරක බුබුලු ක්‍රමයට අද සිට ගුවන් ගමන් ආරම්භ කර තිබේ. දකුණු ඔස්ටේ‍රලියාව – ACT සහ ටස්මේනියා අනෙක් ප්‍රාන්ත වේ. කෙසේවෙතත් දැනට Lockdown කර ඇති ප්‍රදේශ ඇතුළත් අනෙක් ප්‍රාන්ත සමග ගුවන් ගමන් ඇරඹීම ප්‍රමාද කරන බව නවසීලන්තය කියා සිටී. සියලු ගුවන් මගීන් පැය 72 කට පෙර ලබාගන්නා ලද කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කල යුතුය. නවසීලන්තය මීට පෙර සඳහන් කර තිබුණේ ලබන 07 වනදා දක්වා නිවු සවුත් වේල්ස්

Read More »

Weet-Bix සමග කුඩා ළමුන්ට දී තිබූ ලී හැඳි නැවත කැඳවයි

Weet-Bix සමග කුඩා ළමුන්ට දී තිබූ ලී හැඳි නැවත කැඳවීමට පියවර ගෙන තිබේ. ඒ ඒවා අනතුරුදායක බවට හෙළිවීමත් සමගයි. Weet-Bix Little Kids Essentials Bowl Giveaway නම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ මෙම ලී හැඳි බෙදා හැර තිබිණ. එහෙත් හැඳි මිටෙන් එය ගැලවී යාමේ අවධානමක් නිසා මේ වනවිට එම සියලු හැඳි යලි කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ. දැනටමත් කිසියම් දරුවෙකු භාවිත කරන හැඳි මිට ගැලවී ගොස් ඇති නම් වහා එය ආරක්ෂිත ස්ථානයක තබන ලෙසටද දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරේ.   Credit: Product

Read More »

ලංකාවට ඇස්ට්‍රා-සෙනෙකා මාත්‍රා ලක්ෂ 05 ක් දෙන්නැයි ඉල්ලා ඔස්ටේ්‍රලියා අගමැතිට පෙත්සමක්

කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකාව අංශ කිහිපයක් බැට කමින් සිටින අවස්ථාවක මුහුණදී ඇති බරපතලම අර්බුදයක් වන්නේ එන්නත්කරණ ඉලක්කය සපුරා ගැනීමයි. එයින්ද දැනට ඇස්ට්‍රා-සෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව සඳහා එන්නත් නොමැතිව සිටින ලාංකිකයන් ලක්ෂ 05 කට වැඩි පිරිසක් මුහුණදී සිටින්නේ ඉමහත් අපහසුතාවයකටයි. මේ ගැටලුව විසඳාලීම සඳහා ඔස්ටේ්‍රලියානු රජයට ඉල්ලීමක් කිරීමට මෙල්බර්න් නුවර කේන්ද්‍ර කරගත් ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා ආයතනය සත්කාර්යයකට මුල පුරා තිබේ. මේ එහි සහකාර ලේකම් වරලත් ගණකාධිකාරී ගාමිණී වලිසිංහ සමග අප කල සාකච්ඡාවයි මොකක්ද මේ

Read More »