නවසීලන්තය, වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 04 ක් සමග නැවතත් ගුවන් ගමන් අරඹයි

නවසීලන්තය විසින් වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 04 ක් සමග නැවතත් සංචාරක බුබුලු ක්‍රමයට අද සිට ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

දකුණු ඔස්ටේ‍රලියාව – ACT සහ ටස්මේනියා අනෙක් ප්‍රාන්ත වේ.

කෙසේවෙතත් දැනට Lockdown කර ඇති ප්‍රදේශ ඇතුළත් අනෙක් ප්‍රාන්ත සමග ගුවන් ගමන් ඇරඹීම ප්‍රමාද කරන බව නවසීලන්තය කියා සිටී.

සියලු ගුවන් මගීන් පැය 72 කට පෙර ලබාගන්නා ලද කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කල යුතුය.

නවසීලන්තය මීට පෙර සඳහන් කර තිබුණේ ලබන 07 වනදා දක්වා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග ගුවන් ගමන් නොපවත්වන බවයි.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »