Search

නවසීලන්තය, වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 04 ක් සමග නැවතත් ගුවන් ගමන් අරඹයි

නවසීලන්තය විසින් වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 04 ක් සමග නැවතත් සංචාරක බුබුලු ක්‍රමයට අද සිට ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

දකුණු ඔස්ටේ‍රලියාව – ACT සහ ටස්මේනියා අනෙක් ප්‍රාන්ත වේ.

කෙසේවෙතත් දැනට Lockdown කර ඇති ප්‍රදේශ ඇතුළත් අනෙක් ප්‍රාන්ත සමග ගුවන් ගමන් ඇරඹීම ප්‍රමාද කරන බව නවසීලන්තය කියා සිටී.

සියලු ගුවන් මගීන් පැය 72 කට පෙර ලබාගන්නා ලද කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කල යුතුය.

නවසීලන්තය මීට පෙර සඳහන් කර තිබුණේ ලබන 07 වනදා දක්වා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග ගුවන් ගමන් නොපවත්වන බවයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »