මෙල්බර්න් Sandringham Dry Cleaners හි 02 වන කොවිඩ් ආසාධිතයාත් වාර්තා වෙයි

මෙල්බර්න් නගරයේ Sandringham Dry Cleaners ආයතනයට සම්බන්ධ දෙවන කොවිඩ් ආසාධිතයාද මීට සුලු වේලාවකට පෙර වාර්තා වී තිබේ.

මෙහි සේවකයෙකු වන 60 හැවිරිදි පුද්ගලයෙකු සිඩ්නි නුවර සිට පැමිණිමෙන් පසු කොවිඩ් ආසාධිතයෙකු ලෙස පළමුවෙන් අද උදාසන හඳුනාගැණින.

වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ අද පස්වරුවේ වාර්තාවූ කොවිඩ් ආසාධිතයා මෙහි හිමිකරුවෙකු වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බවයි.

ඔහු Burwood East හි වාසය කරයි.

Sandringham Dry Cleaners ආයතනය මේ වනවිට වසා දමා ඇත.

පෙර පුවත : සිඩ්නි සිට මෙල්බර්න් ආ ආසාධිතයා පැමිණි ගුවන් යානය / රැකියා ස්ථානය සියල්ල හෙළිවෙයි

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් 670ක් මියගොස් ඇතැයි තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම් ප්‍රදේශයක සිදු වූ නාය යෑමෙන් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »