මෙල්බර්න් Sandringham Dry Cleaners හි 02 වන කොවිඩ් ආසාධිතයාත් වාර්තා වෙයි

මෙල්බර්න් නගරයේ Sandringham Dry Cleaners ආයතනයට සම්බන්ධ දෙවන කොවිඩ් ආසාධිතයාද මීට සුලු වේලාවකට පෙර වාර්තා වී තිබේ.

මෙහි සේවකයෙකු වන 60 හැවිරිදි පුද්ගලයෙකු සිඩ්නි නුවර සිට පැමිණිමෙන් පසු කොවිඩ් ආසාධිතයෙකු ලෙස පළමුවෙන් අද උදාසන හඳුනාගැණින.

වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ අද පස්වරුවේ වාර්තාවූ කොවිඩ් ආසාධිතයා මෙහි හිමිකරුවෙකු වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බවයි.

ඔහු Burwood East හි වාසය කරයි.

Sandringham Dry Cleaners ආයතනය මේ වනවිට වසා දමා ඇත.

පෙර පුවත : සිඩ්නි සිට මෙල්බර්න් ආ ආසාධිතයා පැමිණි ගුවන් යානය / රැකියා ස්ථානය සියල්ල හෙළිවෙයි

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »