අප ජලයේ කොවිඩ් කොටස් හමුවී සිඩ්නි නැගෙනහිර ලක්ෂ 04 කට වැඩි පිරිසකට අනතුරු ඇගවීම්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන රැසකින් ලබා ගත් අප ජල සාම්පලවල තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීමත් සමග ලක්ෂ 04 කට වැඩි පිරිසකට අවධානම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

මෑතකදී පැතිරයමින් පවතින කොවිඩ් පොකුරට සම්බන්ධ කිහිප දෙනෙකුද මෙම ප්‍රදේශවලින් වාර්තා වී තිබිණ.

එබැවින් පහත ප්‍රදේශවල වාසය කරන්නන්ට වඩාත් අවධානයෙන් සිටින ලෙසත් රෝග ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන ලෙසටත් NSW සෞඛ්‍ය අංශ දන්වා සිටී.

එවැනි අයෙකු වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක පරීක්ෂණයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතුයි.

  • Castle Hill Glenhaven catchment (18,000 residents): Baulkham Hills, Glenhaven and Castle Hill
  • Rouse Hill catchment (100,000 residents): Norwest, Acacia Gardens, Parklea, Bella Vista, Glenwood, Baulkham Hills, Stanhope Gardens, Beaumont Hills, Kellyville Ridge, North Kellyville, Rouse Hill, The Ponds, Glenhaven, Kenthurst, Box Hill, Kellyville, Annangrove, Castle Hill, Quakers Hill
  • Cronulla catchment (233,000 residents): Bundeena, Caringbah South, Burraneer, Dolans Bay, Lilli Pilli, Maianbar, Port Hacking, Greenhills Beach, Woolooware, Cronulla, Caringbah, Kurnell, Botany Bay, Miranda, Royal National Park, Clifton, Coalcliff, Stanwell Park, Otford, Waterfall, Lilyvale, Helensburgh, Woronora Dam, Stanwell Tops, Caringbah South, Yarrawarrah, Grays Point, Kirrawee, Woronora Heights, Barden Ridge, Gymea Bay, Sutherland, Loftus, Bangor, Yowie Bay, Woronora, Engadine, Heathcote, Maddens Plains, Taren Point, Sylvania Waters, Caringbah, Kangaroo Point, Como, Bonnet Bay, Kirrawee, Jannali, Oyster Bay, Kareela, Woronora Heights, Barden Ridge, Gymea, Sutherland, Loftus, Bangor, Woronora, Engadine, Alfords Point, Lucas Heights, Menai, Illawong, Miranda, Sylvania, and Holsworthy
  • Bellambi catchment (82,000 residents): Keiraville, Balgownie, Mount Pleasant, Mount Keira, Mount Ousley, West Wollongong, Gwynneville, East Corrimal, Fernhill, North Wollongong, Fairy Meadow, Towradgi, Wollongong, Woonona, Bellambi, Russell Vale, Thirroul, Bulli, Austinmer, Coledale, Corrimal, Wombarra, Scarborough, and Tarrawanna

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »