අප ජලයේ කොවිඩ් කොටස් හමුවී සිඩ්නි නැගෙනහිර ලක්ෂ 04 කට වැඩි පිරිසකට අනතුරු ඇගවීම්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන රැසකින් ලබා ගත් අප ජල සාම්පලවල තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීමත් සමග ලක්ෂ 04 කට වැඩි පිරිසකට අවධානම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

මෑතකදී පැතිරයමින් පවතින කොවිඩ් පොකුරට සම්බන්ධ කිහිප දෙනෙකුද මෙම ප්‍රදේශවලින් වාර්තා වී තිබිණ.

එබැවින් පහත ප්‍රදේශවල වාසය කරන්නන්ට වඩාත් අවධානයෙන් සිටින ලෙසත් රෝග ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන ලෙසටත් NSW සෞඛ්‍ය අංශ දන්වා සිටී.

එවැනි අයෙකු වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක පරීක්ෂණයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතුයි.

  • Castle Hill Glenhaven catchment (18,000 residents): Baulkham Hills, Glenhaven and Castle Hill
  • Rouse Hill catchment (100,000 residents): Norwest, Acacia Gardens, Parklea, Bella Vista, Glenwood, Baulkham Hills, Stanhope Gardens, Beaumont Hills, Kellyville Ridge, North Kellyville, Rouse Hill, The Ponds, Glenhaven, Kenthurst, Box Hill, Kellyville, Annangrove, Castle Hill, Quakers Hill
  • Cronulla catchment (233,000 residents): Bundeena, Caringbah South, Burraneer, Dolans Bay, Lilli Pilli, Maianbar, Port Hacking, Greenhills Beach, Woolooware, Cronulla, Caringbah, Kurnell, Botany Bay, Miranda, Royal National Park, Clifton, Coalcliff, Stanwell Park, Otford, Waterfall, Lilyvale, Helensburgh, Woronora Dam, Stanwell Tops, Caringbah South, Yarrawarrah, Grays Point, Kirrawee, Woronora Heights, Barden Ridge, Gymea Bay, Sutherland, Loftus, Bangor, Yowie Bay, Woronora, Engadine, Heathcote, Maddens Plains, Taren Point, Sylvania Waters, Caringbah, Kangaroo Point, Como, Bonnet Bay, Kirrawee, Jannali, Oyster Bay, Kareela, Woronora Heights, Barden Ridge, Gymea, Sutherland, Loftus, Bangor, Woronora, Engadine, Alfords Point, Lucas Heights, Menai, Illawong, Miranda, Sylvania, and Holsworthy
  • Bellambi catchment (82,000 residents): Keiraville, Balgownie, Mount Pleasant, Mount Keira, Mount Ousley, West Wollongong, Gwynneville, East Corrimal, Fernhill, North Wollongong, Fairy Meadow, Towradgi, Wollongong, Woonona, Bellambi, Russell Vale, Thirroul, Bulli, Austinmer, Coledale, Corrimal, Wombarra, Scarborough, and Tarrawanna

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

මෙල්බන් Highpoint සාප්පු මධ්‍යස්ථානයේ තවත් පිහි ඇනුමක්

මෙල්බර්න්හි හයිපොයින්ට් සාප්පු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් බාල වයස්කරුවෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ට අවසර නොමැතිව ගෙවත්තේ ඇති ගස් කපන්න තහනම් වෙයි?

මෙල්බර්න්හි ගිනිකොන දෙසින් පිහිටි නිවාසවල පදිංචිකරුවන්ට බලපත්‍රයක් නොමැතිව තම ගෙමිදුලෙහි ඇති ගස් කප්පාදු කිරීම හෝ සම්පුර්ණයෙන් කැපීම තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

Read More »

මෙල්බන් සරසවියේ උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වන අයට දැනුවත් කිරීමේ වැඩසටහනක්

මෙල්බන් විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදැරීමට බලාපොරොත්තු වන දැනට ඔස්ට්‍රේලියාවේ වෙසෙන දෙස් විදෙස් විද්‍යාර්ථයින් සඳහා නවතම දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ට්විටර් අවහිර කිරීමේ අවදානමක්

ෆෙඩරල් අධිකරණයේ නියෝගයන්ට අනුකූලව කටයුතු නොකළ හොත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්ට්‍රේලියාව තුළ අවහිර කිරීමේ අවදානමක් මතුවී තිබෙනවා.

Read More »