ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුල වෙනුවෙන් මාස 03 ක bridging Visa බලපත්‍රයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුල වෙනුවෙන් මාස 03 ක bridging Visa බලපත්‍රයක්

ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුල වෙනුවෙන් මාස 03 ක bridging Visa බලපත්‍රයක්

ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුල වෙනුවෙන් මාස 03 ක bridging Visa බලපත්‍රයක් ලබාදී තිබේ.

සංක්‍රමණ අමාත්‍ය Alex Hawke විසින් ඔහුට පැවරි ඇති බලතල අනුවයි මෙම අවසරය දී ඇත්තේ.

මේ අනුව දෙමව්පියන් දෙදෙනාට රැකියාවල නිරතවීමට මෙන්ම දරුවන් දෙදෙනාට අධ්‍යාපනය හැදැරීමටද මෙම වීසා බලපත්‍රය යටතේ අවස්ථාව උදාවනවා.

ඔස්ටේ්‍රලියානු නීතියට අනුව මහජන කැමැත්ත පවතීනම් කිසියම් අයෙකුට වීසා බලපත් නිකුත් කිරීමේ ක්‍රියාවලියට මැදිහත්වීමට සංක්‍රමණ අමාත්‍යවරයාට බලතල පවතිනවා.