ප්‍රාන්ත කිහිපයකින් ආසාධිතයන් හමුවීමත් සමග එක් එක් ප්‍රාන්තවල නවතම සංචරණ සීමා සියල්ල මෙතැනින්

කොවිඩ් පොකුර 09 ක් දක්වා වැඩිවීමත් සමග සිඩ්නි සිට පැමිණෙන පුද්ගලයන්ට ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තීරණය කර තිබේ.

එමෙන්ම Waverley ප්‍රදේශයේ පසුගිය දින 14 තුළ සිටි කිසිදු අයෙකුට ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදෙන බවද දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය නිවේදනය කර සිටී.

එලෙස දැනටමත් පැමිණ සිටින අය වෙතොත් වහා නිරෝධායනය විය යුතුයි.

දැනට එක් එක් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක සංචරණ සීමා මෙසේයි :

TRAVELLING TO:

RESTRICTED ENTRY

ENTRY PERMITTED

Victoria GREATER SYDNEY: Orange zone – self-quarantine until negative result All Australia: Green zone permit required.
Northern Territory GREATER MELBOURNE: No entry – hotel quarantine required NSW & QLD: No entry if ‘close contact’ from exposure sites, ‘casual contacts’ must self-isolate until negative result Rest of Australia: Border entry form required.
ACT VIC, NSW & QLD: No entry if you’ve been to an exposure site, must complete online declaration Rest of Australia: Entry permitted.
Tasmania METROPOLITAN MELBOURNE: No entry NSW & QLD: No entry if visited exposure sites Rest of Australia: G2G pass required.
Western Australia VIC: COVID-19 test and 14 day self-quarantine required Rest of Australia: G2G pass required.
NSW VIC: Follow local advice for exposure sites Rest of Australia: Entry permitted.
South Australia GREATER MELBOURNE: No entry REGIONAL VICTORIA: Must self-isolate until negative result NSW: No entry if visited exposure sites Rest of Australia: Cross-Border Travel Registration required.
Queensland GREATER MELBOURNE: No entry WAVERLEY LGA – Hotel quarantine required Rest of Australia: From 1am AEST Saturday 19 June 2021 you must complete a declaration to enter Queensland from anywhere in Australia or New Zealand.

 

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »