
කොවිඩ් පොකුර 09 ක් දක්වා වැඩිවීමත් සමග සිඩ්නි සිට පැමිණෙන පුද්ගලයන්ට ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තීරණය කර තිබේ.
එමෙන්ම Waverley ප්‍රදේශයේ පසුගිය දින 14 තුළ සිටි කිසිදු අයෙකුට ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදෙන බවද දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය නිවේදනය කර සිටී.
එලෙස දැනටමත් පැමිණ සිටින අය වෙතොත් වහා නිරෝධායනය විය යුතුයි.

දැනට එක් එක් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක සංචරණ සීමා මෙසේයි :
TRAVELLING TO: |
RESTRICTED ENTRY |
ENTRY PERMITTED |
|
---|---|---|---|
Victoria | GREATER SYDNEY: Orange zone – self-quarantine until negative result | All Australia: Green zone permit required. | |
Northern Territory | GREATER MELBOURNE: No entry – hotel quarantine required NSW & QLD: No entry if ‘close contact’ from exposure sites, ‘casual contacts’ must self-isolate until negative result | Rest of Australia: Border entry form required. | |
ACT | VIC, NSW & QLD: No entry if you’ve been to an exposure site, must complete online declaration | Rest of Australia: Entry permitted. | |
Tasmania | METROPOLITAN MELBOURNE: No entry NSW & QLD: No entry if visited exposure sites | Rest of Australia: G2G pass required. | |
Western Australia | VIC: COVID-19 test and 14 day self-quarantine required | Rest of Australia: G2G pass required. | |
NSW | VIC: Follow local advice for exposure sites | Rest of Australia: Entry permitted. | |
South Australia | GREATER MELBOURNE: No entry REGIONAL VICTORIA: Must self-isolate until negative result NSW: No entry if visited exposure sites | Rest of Australia: Cross-Border Travel Registration required. | |
Queensland | GREATER MELBOURNE: No entry WAVERLEY LGA – Hotel quarantine required | Rest of Australia: From 1am AEST Saturday 19 June 2021 you must complete a declaration to enter Queensland from anywhere in Australia or New Zealand. |