
ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකල පරීක්ෂණ 30,000 ක් අතුරින් එක් කොවිඩ් ආසාධිතයෙකු පමණක් හඳුනාගෙන තිබේ.
මීට පෙර හඳුනාගත් ආසාධිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු මෙලෙස වාර්තා වී ඇත.
මේ අනුව දැනට ප්‍රාන්තය තුළ සිටින සක්‍රීය ආසාධිතයන් ගණන 51 කි.

https://twitter.com/VicGovDH/status/1406030825108484098?s=20