සිඩ්නි ආශ්‍රිතව නැවත වරක් කොවිඩ් පොකුරක් බිහිවීමේ අවධානමක්

covid

සිඩ්නි නගරය ආශ්‍රිතව නැවත වරක් කොවිඩ් පොකුරක් බිහිවීමේ අවධානමක් නිර්මාණය වී තිබේ.

ඊයේ දහවල් 60 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගත් අතර ඊයේ රාත්‍රිය වනවිට ඔහුගේ නිවසේ සිටි තවත් අයෙකුටද වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී ඇත.

පළමුවෙන් හඳුනාගත් පුද්ගලයා ජාත්‍යන්තර ගුවන් සේවාවල කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීමේ රියදුරෙකු වශයෙන් සේවය කරන්නෙකු ලෙසද හඳුනාගෙන තිබේ.

මේ වනවිට NSW සෞඛ්‍ය අංශ විසින් ස්ථාන ගණනාවක් අවධානම් ස්ථාන ලෙස නම් කර ඇති අතර වෙළඳ සංකීර්ණ ඇතුලු ජනාකීර්ණ ස්ථාන රැසක්ද ඒ අතර වෙයි.

  • Harry’s Coffee and Kitchen in Bondi Junction on June 15 between 3pm-3.40pm.
  • NAB at Westfield Bondi Junction on June 15 between 2.45pm-3.10pm
  • David Jones at Bondi Westfield Junction on June 15 between 3.30pm-4.15pm
  • Field to Fork in Vaucluse on June 11 between 12pm-4pm.
  • 200 Bus Bondi Junction to North Sydney, June 15, departed approx. 4.25pm, arrived approx. 5pm
  • Coles, East Village Shopping Centre in Zetland on June 14 between 11am-1pm.
    • Taste Growers, East Village Shopping Centre in Zetland on June 14 between 11am- 1pm.
    • Wax Car Wash Cafe in Redfern on June 14 between 12pm-3pm.
    • Belle Cafe in Vaucluse on June 11 between 9.15am-9.50am, on June 12 between 10.20am-10.45am and between 1.20pm-1.50pm, on June 13 between 11.30am-12pm and on June 15 between 9.50am-10.25am.
    • Sourdough Bakery in Bondi Junction on June 11 between 12.40pm-1.10pm.
    • David Jones in Bondi Junction on June 12 between 11am-11.40am.
    • Myer Bondi in Bondi Junction on June 12 between 11.40am-12.15pm.
    • Washoku Vaucluse on June 12 between 12pm-1.30pm.
    • Events Cinema (all screenings other than the Hitman’s Wife’s Bodyguard) on June 13 between 1.30pm-4pm.
    • Rocco’s in Vaucluse on June 14 between 10.55am-11.30am.
    • Celeste Catering Macquarie Park Cemetery Cafe in North Ryde on June 15 between 1pm-1.20pm.

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමං වෙයි

එයාර් වනුවාටු ගුවන් සේවයේ ගමන් අත්හිටුවීම හේතුවෙන් හයිව් රොටරි ක්ලබ්හි ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමංවී ඇතැයි වාර්තා වනවා.

Read More »

රුසියානු යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයන් ගැන දුක හිතෙන කතාවක්

රුසියානු යුක්රේන යුද්ධයේදී කුලී හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබෙනවා.

Read More »