
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවු පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ පරීක්ෂණ 17,000 කට ආසන්න සංඛ්‍යාවකිනි.
ඔවුන් දෙදෙනාම මේ වනවිට හඳුනාගෙන ඇති ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

එබැවින් ඔවුන් කිසිදු අයුරකින් සමාජ සම්ප්‍රේෂණයකට භාජනය වී නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ගතවූ පැය 24 තුළදී හෝටල් නිරෝධායනය මගින්ද ආසාධිතයන් 04 දෙනෙකු හඳුනාගෙන ඇත.

Reported yesterday: 2 new local cases and 4 new cases acquired overseas (currently in HQ).
– 13,764 vaccine doses were administered
– 16,932 test results were receivedMore later: https://t.co/0xmnS54Kvl#COVID19Vic #COVID19VicData [1/2] pic.twitter.com/Eu4KXCQJqm
— VicGovDH (@VicGovDH) June 13, 2021