වික්ටෝරියා සිට ආ කොවිඩ් ආසාධිත යුවළ නිසා NSW හි තවත් ස්ථාන ගණනාවක් අවධානම් ලැයිස්තුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ සිට පැමිණි කොවිඩ් ආසාධිත යුවළ හේතුවෙන් නිවු සවුත් වේල්ස් හි තවත් ස්ථාන ගණනාවක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ.

ඔවුන් දින 04 ක් Regional NSW හි කාලය ගතකර ඇති බවයි අනාවරණ වන්නේ.

මෙම ස්ථානවල සිටි පුද්ගලයන් සම්බන්ධ කරගෙන ඔවුන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කරවීමටයි NSW සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන්නේ.

  • The Bakehouse in Forbes on June 1 between 2.30pm-2.50pm.
  • Browns Sportspower in Forbes on June 1 between 3pm-3.30pm.
  • Best and Less in Dubbo on June 2 between 12.20pm-1pm.
  • Chemist Warehouse in Dubbo on June 2 between 1.45pm-2pm.
  • Coles in Dubbo on June 2 between 4.30pm-5pm.
  • PKs Bakery in Dubbo on June 3 between 7.30am-8.45am.
  • Coles Express in Coonabarabran on June 3 between 11am-12pm.
  • ASSEF’s clothing store in Moree on June 3 between 3pm-3.30pm.
  • Shell Petrol Station in Dubbo on the corner of Victoria and Whylandra Street on June 2 between 10.30am-11.30am.
  • Woolworths Moree on June 3 between 3.30pm-4.30pm.
  • Caltex Narrandera, Gillenbah, on Tuesday June 1 from 10.30am to 11am
  • Vandenberg Hotel, Forbes, on Tuesday June 1 from 6pm to 10pm
  • Brew Coffee Bar, Forbes, on Wednesday June 2 from 7am to 10am
  • CSC – Church Street Cafe, Dubbo, on Wednesday June 2 from 11.30am to 2.30pm
  • Reading Cinemas, Dubbo, on Wednesday June 2 from 6pm to 10pm
  • Homestead Motel, Dubbo, on Wednesday June 2 from 12pm to June 3 10am
  • Gwydir Carpark/Motel & Thermal Pools, Moree, on Thursday June 3 from 1.45pm, all day Friday June 4 to Saturday June 5 at 7.30am
  • Cafe Omega, Moree, on Thursday June 3 from 1.30pm to 4.30pm, Friday June 4 from 7am to 9.30am and from 11.50am to 2pm
  • Amaroo Tavern, Moree, on Friday June 4 from 4.30pm to 11pm

ලොව බලවත්ම පුද්ගලයන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

ටයිම්ස් සඟරාව මගින් නම් කර ඇති ලෝක‍යේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ද ඇතුළත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වලදී පිළිකාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය ජනතාවගේ සහාය ඉල්ලයි

මහජන සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිමට මෙල්බන් වෙත පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය නිලධාරිනියක් වූ ඔෂිකා විජයගුණරත්න අවාසනාවන්ත ලෙස පිළිකාවකට ගොදුරු වී තිබෙනවා.

Read More »

උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »