වික්ටෝරියා සිට ආ කොවිඩ් ආසාධිත යුවළ නිසා NSW හි තවත් ස්ථාන ගණනාවක් අවධානම් ලැයිස්තුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ සිට පැමිණි කොවිඩ් ආසාධිත යුවළ හේතුවෙන් නිවු සවුත් වේල්ස් හි තවත් ස්ථාන ගණනාවක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ.

ඔවුන් දින 04 ක් Regional NSW හි කාලය ගතකර ඇති බවයි අනාවරණ වන්නේ.

මෙම ස්ථානවල සිටි පුද්ගලයන් සම්බන්ධ කරගෙන ඔවුන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කරවීමටයි NSW සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන්නේ.

  • The Bakehouse in Forbes on June 1 between 2.30pm-2.50pm.
  • Browns Sportspower in Forbes on June 1 between 3pm-3.30pm.
  • Best and Less in Dubbo on June 2 between 12.20pm-1pm.
  • Chemist Warehouse in Dubbo on June 2 between 1.45pm-2pm.
  • Coles in Dubbo on June 2 between 4.30pm-5pm.
  • PKs Bakery in Dubbo on June 3 between 7.30am-8.45am.
  • Coles Express in Coonabarabran on June 3 between 11am-12pm.
  • ASSEF’s clothing store in Moree on June 3 between 3pm-3.30pm.
  • Shell Petrol Station in Dubbo on the corner of Victoria and Whylandra Street on June 2 between 10.30am-11.30am.
  • Woolworths Moree on June 3 between 3.30pm-4.30pm.
  • Caltex Narrandera, Gillenbah, on Tuesday June 1 from 10.30am to 11am
  • Vandenberg Hotel, Forbes, on Tuesday June 1 from 6pm to 10pm
  • Brew Coffee Bar, Forbes, on Wednesday June 2 from 7am to 10am
  • CSC – Church Street Cafe, Dubbo, on Wednesday June 2 from 11.30am to 2.30pm
  • Reading Cinemas, Dubbo, on Wednesday June 2 from 6pm to 10pm
  • Homestead Motel, Dubbo, on Wednesday June 2 from 12pm to June 3 10am
  • Gwydir Carpark/Motel & Thermal Pools, Moree, on Thursday June 3 from 1.45pm, all day Friday June 4 to Saturday June 5 at 7.30am
  • Cafe Omega, Moree, on Thursday June 3 from 1.30pm to 4.30pm, Friday June 4 from 7am to 9.30am and from 11.50am to 2pm
  • Amaroo Tavern, Moree, on Friday June 4 from 4.30pm to 11pm

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »