ලංකාව ඉතිහාසයේ දරුණුතම පාරිසරික හානිය අභියස ???

කොළඹ වරායට ඔබ්බෙන් වු සාගර කලාපයේදී අනතුරට ලක්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයෙන් විශාල තෙල් පැල්ලමක් නිරීක්ෂණය වී ඇතැයි ස්කයි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමිනුයි ඔවුන් මේ බව වාර්තා කරන්නේ.

නෞකාව පසුගිය 02 වනදා සිට ගිලී යාම ආරම්භ වුණා.

මෙම තෙල් බවට සැකකළ හැකි පැල්ලම කිලෝමීටර් තුන් කාලක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බව සඳහන්.

එය පවතින සුළං තත්වයත් සමග තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

https://twitter.com/SkyNews/status/1402606501659807750?s=20

 

Pic: Planet Labs

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »