NSW සහ ක්වීන්ස්ලන්ඩ් සිට එන අයට බටහිර ඔස්ටේ්‍රලියාවෙන් සීමා

වික්ටෝරියා ප්‍රාන්තයේ සිට නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් වෙත පැමිණි කාන්තාවක කොවිඩ් ආසාධිත බව හෙළිවීමත් සමග එම ප්‍රාන්ත දෙකෙහි සිට පැමිණෙන පුද්ගලයන් සඳහා වහාම සීමා පැණවීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

එහි ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී Andy Robertson පැවසුවේ මේ සම්බන්ධයෙන් NSW සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයන් සමග තොරතුරු හුවමාරු කරගනිමින් සිටින බවයි.

අදාළ ප්‍රාන්ත දෙකෙහි අවධානම් ස්ථානවල සිට පැමිණි කිසියම් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත වාසියෙකු වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවී හුදකලා වන ලෙසටද ඔහු දැනුම් දෙනවා.

Queensland exposure sites

  • Goondiwindi McDonald’s on June 5 between 7.35am-7.50am.
  • Caltex Toowoomba on June 5 between 11am-11.15am.
  • Sunny’s at Moffat Beach on June 6 between 2.45pm-3pm.
  • Coffee Cat at Kings Beach on June 6 between 3.30pm-4.30pm.
  • Stockland Caloundra, including Coffee Club and Kmart, on June 7 between 10.45am-11.30am.
  • Bunnings at Caloundra on June 7 between 12.10pm-12.45pm.
  • Kawana Shoppingworld on June 7 between 1pm-2pm.
  • Female toilets near Baringa IGA at Caloundra on June 8 between 3.50pm-4pm.

NSW exposure sites

  • Shell Petrol Station in Dubbo on the corner of Victoria and Whylandra Street on June 2 between 10.30am-11.30am.
  • Woolworths Moree on June 3 between 3.30pm-4.30pm.
  • Caltex Narrandera, Gillenbah, on Tuesday June 1 from 10.30am to 11am
  • Vandenberg Hotel, Forbes, on Tuesday June 1 from 6pm to 10pm
  • Brew Coffee Bar, Forbes, on Wednesday June 2 from 7am to 10am
  • CSC – Church Street Cafe, Dubbo, on Wednesday June 2 from 11.30am to 2.30pm
  • Reading Cinemas, Dubbo, on Wednesday June 2 from 6pm to 10pm
  • Homestead Motel, Dubbo, on Wednesday June 2 from 12pm to June 3 10am
  • Gwydir Carpark/Motel & Thermal Pools, Moree, on Thursday June 3 from 1.45pm, all day Friday June 4 to Saturday June 5 at 7.30am
  • Cafe Omega, Moree, on Thursday June 3 from 1.30pm to 4.30pm, Friday June 4 from 7am to 9.30am and from 11.50am to 2pm
  • Amaroo Tavern, Moree, on Friday June 4 from 4.30pm to 11pm

 

Pic – AAP

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »