NSW සහ ක්වීන්ස්ලන්ඩ් සිට එන අයට බටහිර ඔස්ටේ්‍රලියාවෙන් සීමා

වික්ටෝරියා ප්‍රාන්තයේ සිට නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් වෙත පැමිණි කාන්තාවක කොවිඩ් ආසාධිත බව හෙළිවීමත් සමග එම ප්‍රාන්ත දෙකෙහි සිට පැමිණෙන පුද්ගලයන් සඳහා වහාම සීමා පැණවීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

එහි ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී Andy Robertson පැවසුවේ මේ සම්බන්ධයෙන් NSW සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයන් සමග තොරතුරු හුවමාරු කරගනිමින් සිටින බවයි.

අදාළ ප්‍රාන්ත දෙකෙහි අවධානම් ස්ථානවල සිට පැමිණි කිසියම් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත වාසියෙකු වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවී හුදකලා වන ලෙසටද ඔහු දැනුම් දෙනවා.

Queensland exposure sites

  • Goondiwindi McDonald’s on June 5 between 7.35am-7.50am.
  • Caltex Toowoomba on June 5 between 11am-11.15am.
  • Sunny’s at Moffat Beach on June 6 between 2.45pm-3pm.
  • Coffee Cat at Kings Beach on June 6 between 3.30pm-4.30pm.
  • Stockland Caloundra, including Coffee Club and Kmart, on June 7 between 10.45am-11.30am.
  • Bunnings at Caloundra on June 7 between 12.10pm-12.45pm.
  • Kawana Shoppingworld on June 7 between 1pm-2pm.
  • Female toilets near Baringa IGA at Caloundra on June 8 between 3.50pm-4pm.

NSW exposure sites

  • Shell Petrol Station in Dubbo on the corner of Victoria and Whylandra Street on June 2 between 10.30am-11.30am.
  • Woolworths Moree on June 3 between 3.30pm-4.30pm.
  • Caltex Narrandera, Gillenbah, on Tuesday June 1 from 10.30am to 11am
  • Vandenberg Hotel, Forbes, on Tuesday June 1 from 6pm to 10pm
  • Brew Coffee Bar, Forbes, on Wednesday June 2 from 7am to 10am
  • CSC – Church Street Cafe, Dubbo, on Wednesday June 2 from 11.30am to 2.30pm
  • Reading Cinemas, Dubbo, on Wednesday June 2 from 6pm to 10pm
  • Homestead Motel, Dubbo, on Wednesday June 2 from 12pm to June 3 10am
  • Gwydir Carpark/Motel & Thermal Pools, Moree, on Thursday June 3 from 1.45pm, all day Friday June 4 to Saturday June 5 at 7.30am
  • Cafe Omega, Moree, on Thursday June 3 from 1.30pm to 4.30pm, Friday June 4 from 7am to 9.30am and from 11.50am to 2pm
  • Amaroo Tavern, Moree, on Friday June 4 from 4.30pm to 11pm

 

Pic – AAP

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »