මෙල්බර්න් CBD විරෝධතාවයක නිරතවූ පිරිසක් අත්අඩංගුවට

ඔස්ටේ්‍රලියා රජයේ එන්නත්කරණ ක්‍රියාවලියට එරෙහිව මෙල්බර්න් නගර මධ්‍යයේ විරෝධතාවයක නිරතවූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එන්නත්කරණ මධ්‍යස්ථාන ඇතුලු ස්ථාන කිහිපයක මොවුන් විරෝධතාවල නිරත වී තිබිණ.

Flinders Street Station ඉදිරිපිටද විරෝධතාකරුවන් උද්ඝෝෂණයක නිරත වී සිටි බව සඳහන්.

මේ අතරින් පිරිසක් මුහුණු ආවරණ පවා පැළඳ නොසිටි බවයි පොලිසිය සඳහන් කලේ.

තවත් 11 දෙනෙකු පදිංචි නිවසින් කිලෝමීටර් 10 සීමාව ඉක්මවා ගමන් කිරීමේ චෝදනාවට දඩ නියම වූවන් අතර වනවා.

(Photograph by Chris Hopkins)

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »