මෙල්බර්න් CBD විරෝධතාවයක නිරතවූ පිරිසක් අත්අඩංගුවට

ඔස්ටේ්‍රලියා රජයේ එන්නත්කරණ ක්‍රියාවලියට එරෙහිව මෙල්බර්න් නගර මධ්‍යයේ විරෝධතාවයක නිරතවූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එන්නත්කරණ මධ්‍යස්ථාන ඇතුලු ස්ථාන කිහිපයක මොවුන් විරෝධතාවල නිරත වී තිබිණ.

Flinders Street Station ඉදිරිපිටද විරෝධතාකරුවන් උද්ඝෝෂණයක නිරත වී සිටි බව සඳහන්.

මේ අතරින් පිරිසක් මුහුණු ආවරණ පවා පැළඳ නොසිටි බවයි පොලිසිය සඳහන් කලේ.

තවත් 11 දෙනෙකු පදිංචි නිවසින් කිලෝමීටර් 10 සීමාව ඉක්මවා ගමන් කිරීමේ චෝදනාවට දඩ නියම වූවන් අතර වනවා.

(Photograph by Chris Hopkins)

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »