Day: June 5, 2021

මෙල්බර්න් CBD විරෝධතාවයක නිරතවූ පිරිසක් අත්අඩංගුවට

ඔස්ටේ්‍රලියා රජයේ එන්නත්කරණ ක්‍රියාවලියට එරෙහිව මෙල්බර්න් නගර මධ්‍යයේ විරෝධතාවයක නිරතවූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එන්නත්කරණ මධ්‍යස්ථාන ඇතුලු ස්ථාන කිහිපයක මොවුන් විරෝධතාවල නිරත වී තිබිණ. Flinders Street Station ඉදිරිපිටද විරෝධතාකරුවන් උද්ඝෝෂණයක නිරත වී සිටි බව සඳහන්. මේ අතරින් පිරිසක් මුහුණු ආවරණ පවා පැළඳ නොසිටි බවයි පොලිසිය සඳහන් කලේ. තවත් 11 දෙනෙකු පදිංචි නිවසින් කිලෝමීටර් 10 සීමාව ඉක්මවා ගමන් කිරීමේ චෝදනාවට දඩ නියම වූවන් අතර වනවා. (Photograph by Chris Hopkins)

Read More »

Woolworths, Australia Post හා BP ස්ථාන රැසක් මෙල්බර්න් අවධානම් ලැයිස්තුවට – සමස්ත ලේඛනය මෙතැනින්

මෙල්බර්න් නගරයේ කොවිඩ් ආසාධිතයන් ගමන් කල නවතම ස්ථාන ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව Woolworths Metro, Australia Post හා BP ආදී සේවා ස්ථාන රැසක් ඊට අයත්. Melbourne COVID-19 exposure sites – Tier 1 පහත ලැයිස්තුවේ සඳහන් ස්ථාන වෙත ගොස් ඇති අය වහාම හුදකලා වී කොරෝනා පරීක්‍ෂණයට ලක්ව දින 14ක් නිරෝධායනය විය යුතුය​. NEW: Arna Setters and Jewellery at Level 5, 227 Collins Street on May 31 between 10am-4.30pm NEW: All areas except Suite 502 on at Level

Read More »

මෙල්බර්න් නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වූයේ හෝටල් නිරෝධායනයේ සිටි ආසාධිතයෙකුගෙන් ??

මෙල්බර්න් නගරයෙන් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදය බොහෝ දුරට හෝටල් නිරෝධායනයේ යෙදී සිටියදී ආසාධිතයෙකු ලෙස හඳුනාගත් අයෙකුගෙන් ව්‍යාප්ත වන්නට ඇති බවට අනාවැකි පළවනවා. මහාචාර්ය Sharon Lewin පෙන්වා දෙන්නේ Delta B1617.2 නම් මෙම වෙරසය ආසාධිතයෙකු පසුගිය මාසයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්ද හමුවී ඇති බවයි. මෑතකදී හඳුනාගත් මෙල්බර්න් කොවිඩ් පොකුරෙන් වාර්තාවූයේ Kappa සහ Delta යන කොවිඩ් ප්‍රභේද 02 පමණක් වන අතර ඒවා ඉන්දියාවෙනුයි පැතිරයාම ආරම්භ වූයේ. එය ආසාධිතයන් කිහිප දෙනෙකු වාර්තා වුවද Delta B1617.2 නම් නව ප්‍රභේදය දැනට

Read More »

ඊයේ ආසාධිතයන් 02 කට වෛරසය වැළඳුණු හැටි අභිරහසක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ සමාජයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් 05 දෙනා අතුරින් දෙදෙනෙකු මීට පෙර වාර්තාවු ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් නොවන බව තහවුරු වී තිබේ. ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බ්‍රෙට් සට්න් පැවසුවේ මෙම ආසාධිතයන් Craigieburn (Central) Shopping Centre සහ Epping Plaza Shopping Centre සහ හිද ගමන් කර ඇති බවයි. මේ අනුව Craigieburn (Central) Shopping Centre ස්ථානය ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් ගණන 07 දක්වා ඉහළ යනවා. එබැවින් මෙම ස්ථාන ආශ්‍රිතව තවත් ආසාධිතයන් සිටිය හැකි බැවින් සැක කටයුතු කිසිවෙකු වෙතොත්

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 06 ක් / මෙල්බර්න් ඩෙල්ටා වෛරසය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් එක් අයෙකු හෝටල් නිරෝධායනයෙනි. මේ අනුව මෙල්බර්න් නගරයෙන් වාර්තා වූ කොවිඩ් පොකුර 70 දක්වා ඉහළ යයි. මේ අතර මෙල්බර්න් නගරයෙන් මේ වනවිට පැතිර යාම ආරම්භ වී ඇති කොවිඩ් ඩෙල්ටා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ විමර්ශනයත් ආරම්භ කර තිබේ. එය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඊට හේතුවයි. https://twitter.com/VicGovDH/status/1400956637331046405?s=20

Read More »