Breaking: මෙල්බර්න් Lockdown තත්වය තවත් දින 07 කින් දීර්ඝ කෙරේ

breaking

මෙල්බර්න් නගරයට පණවා ඇති Lockdown තත්වය තවත් දින 07 කින් දීර්ඝ කෙරේ.

මේ අනුව හෙට එනම් ජූනි 03 වනදා රාත්‍රී 12 න් අවසන්වීමට නියමිතව තිබූ Lockdown තත්වය ලබන 10 වනදා රාත්‍රී 12 දක්වා දීර්ඝ වනු ඇති.

කෙසේවෙතත් පැවති දැඩි සීමා කිහිපයක් ලිහිල් කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් තීරණය කර ඇත.

ඒ අනුව

  • වෙළඳසැල් වෙත යාම සඳහා සහ ශරීර සුවතා සඳහා මෙතෙක් පැවති කිලෝමීටර් 05 දුර ප්‍රමාණය කිලෝමීටර් 10 දක්වා ඉහළ දමා තිබේ.
  • 11 සහ 12 ශ්‍රේණි සිසුන්ට නැවතත් අධ්‍යයන කටයුතු ආරම්භ කෙරේ.
  • වතු අලංකරණ (landscaping) / පින්තාරු (painting) / සහ සූර්ය පැනල සවි කිරීම අනුමත රැකියා ලෙස නම් කර ඇත.

හෙට රෑ 12 සිට මෙල්බර්න් නාගරික කලාපයට වෙනම සීමා පැනවෙන අතර Regional වික්ටෝරියා කලාපයට මෙතෙක් පැවති සීමා ලිහිල් කෙරේ.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතැනින් කියවන්න

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »