Breaking: මෙල්බර්න් Lockdown තත්වය තවත් දින 07 කින් දීර්ඝ කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: මෙල්බර්න් Lockdown තත්වය තවත් දින 07 කින් දීර්ඝ කෙරේ

Breaking: මෙල්බර්න් Lockdown තත්වය තවත් දින 07 කින් දීර්ඝ කෙරේ

මෙල්බර්න් නගරයට පණවා ඇති Lockdown තත්වය තවත් දින 07 කින් දීර්ඝ කෙරේ.

මේ අනුව හෙට එනම් ජූනි 03 වනදා රාත්‍රී 12 න් අවසන්වීමට නියමිතව තිබූ Lockdown තත්වය ලබන 10 වනදා රාත්‍රී 12 දක්වා දීර්ඝ වනු ඇති.

කෙසේවෙතත් පැවති දැඩි සීමා කිහිපයක් ලිහිල් කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් තීරණය කර ඇත.

ඒ අනුව

  • වෙළඳසැල් වෙත යාම සඳහා සහ ශරීර සුවතා සඳහා මෙතෙක් පැවති කිලෝමීටර් 05 දුර ප්‍රමාණය කිලෝමීටර් 10 දක්වා ඉහළ දමා තිබේ.
  • 11 සහ 12 ශ්‍රේණි සිසුන්ට නැවතත් අධ්‍යයන කටයුතු ආරම්භ කෙරේ.
  • වතු අලංකරණ (landscaping) / පින්තාරු (painting) / සහ සූර්ය පැනල සවි කිරීම අනුමත රැකියා ලෙස නම් කර ඇත.

හෙට රෑ 12 සිට මෙල්බර්න් නාගරික කලාපයට වෙනම සීමා පැනවෙන අතර Regional වික්ටෝරියා කලාපයට මෙතෙක් පැවති සීමා ලිහිල් කෙරේ.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතැනින් කියවන්න