ඔලිම්පික් සඳහා ජපානයට පැමිණි පළමු කණ්ඩායම ඔස්ටේ්‍රලියාවෙන්

2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජුලි මස 23 වනදා ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වේ.

ඒ සඳහා එක්වන පළමු ක්‍රීඩා කණ්ඩායම ඊයේ එරටට පැමිණි අතර ඒ, ඔස්ට්‍රේලියානු කාන්තා සැහැල්ලු පන්දු කණ්ඩායමයි.

එම කණ්ඩායම කොවිඩ් එන්නත ලබාගෙන ඇති අතර ඔවුන් දෛනිකව පරීක්ෂණ සඳහා මුහුණදීමට නියමිතය.

මෙම ක්‍රීඩා කණ්ඩායම Oita නගරයේදී පුහුණුවීම් වලට එක්වන අතර ඔවුන්ට ජූලි 17 වනදා ඔලිම්පික් ගම්මානයට යෑමට අවස්ථාව හිමිවේ.

 

Pic Credit – Reuters

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »