ඔලිම්පික් සඳහා ජපානයට පැමිණි පළමු කණ්ඩායම ඔස්ටේ්‍රලියාවෙන්

2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජුලි මස 23 වනදා ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වේ.

ඒ සඳහා එක්වන පළමු ක්‍රීඩා කණ්ඩායම ඊයේ එරටට පැමිණි අතර ඒ, ඔස්ට්‍රේලියානු කාන්තා සැහැල්ලු පන්දු කණ්ඩායමයි.

එම කණ්ඩායම කොවිඩ් එන්නත ලබාගෙන ඇති අතර ඔවුන් දෛනිකව පරීක්ෂණ සඳහා මුහුණදීමට නියමිතය.

මෙම ක්‍රීඩා කණ්ඩායම Oita නගරයේදී පුහුණුවීම් වලට එක්වන අතර ඔවුන්ට ජූලි 17 වනදා ඔලිම්පික් ගම්මානයට යෑමට අවස්ථාව හිමිවේ.

 

Pic Credit – Reuters

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »