Search

වික්ටෝරියා Lockdown දීර්ඝ වෙයිද ? විශේෂ සාකච්ඡාව ඇරඹේ – තීරණය හෙට උදේ

අනිද්දායින් අවසන්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්තයේ Lockdown තත්වය තවත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබේ.

සෞඛ්‍ය අංශ මෙන්ම ප්‍රාන්ත රජයේ උසස් නිළධාරීන්ද ඊට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙහිදී ගන්නා තීන්දු පිළිබඳ හෙට උදාසන පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී නිල වශයෙන් තොරතුරු දැනුම්දීමට නියමිත බවයි පැවසෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයට පනවා ඇති Lockdown තත්වය ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 12 ට අවසන්වීමට නියමිත වුවද දැනටමත් ස්ථාන 300 කට අධික සංඛ්‍යාවක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබීම හමුවේ බොහෝ සෞඛ්‍ය බළධාරීන් ඉල්ලා ඇත්තේ එය දීර්ඝ කල යුතු බවටයි.

දූෂණ චෝදනා විමර්ශනයට Qantas බලපෑම් කරලා ?

Qantas ගුවන් සමාගම විසින් ජාතික දූෂණ විරෝධී කොමිසමේ (NACC) ප්‍රධානීන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද හේතුවෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත විය හැකි බව වාර්තා වනවා.

Read More »

මෙල්බන් ඇතුලු නගර රැසක ඉදිරි දින තුනේ කාලගුණයේ ලොකු වෙනසක්

Nothern Territory, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්ගේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ ඉහල යෑමක් අද , හෙට සහ අනිද්දා දින තුළ අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් සදහන් කර තිබෙනවා.

Read More »

මිනිත්තු කිහිපයක් වැය කර Blood Pressure අඩු කර ගන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත් අනාවරණයක්

සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු කිහිපයක් ව්‍යායාම්වල නිරත වීමෙන් ශරීරයේ රුධිර පීඩනය අවම කළ හැකි බවට ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් මූලික වී සිදුකළ ජාත්‍යන්තර අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

දිනෙන් දින වෙනස් වන ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල (නොවැම්බර්7) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 199 කට ආසන්න වී තිබෙනවා

Read More »