ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 05 ක්

covid

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ ඊයේ දිනය තුළ පරීක්ෂණ 40,000 කිනි.

මේ අනුව ගතවු දින කිහිපය තුළ වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ යන නමුත් ඔවුන් සියලු දෙනා කොවිඩ් පොකුරට අයත්දැයි මේ දක්වා හෙළිවී නැහැ.

එමෙන්ම කොවිඩ් ආසාධිතයන් ගමන් කල බවට හඳුනාගෙන ඇති අවධානම් ස්ථාන සංඛ්‍යාව 270 දක්වා ඉහළ දැමීමට වික්ටෝරියා සෞඛ්‍ය බළධාරීන් පියවර ගෙන ඇත.

ශ්‍රී ලාංකික අවන්හල් 02 ක්ද ඒ අතර වෙයි

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »