ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 05 ක්

covid

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ ඊයේ දිනය තුළ පරීක්ෂණ 40,000 කිනි.

මේ අනුව ගතවු දින කිහිපය තුළ වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ යන නමුත් ඔවුන් සියලු දෙනා කොවිඩ් පොකුරට අයත්දැයි මේ දක්වා හෙළිවී නැහැ.

එමෙන්ම කොවිඩ් ආසාධිතයන් ගමන් කල බවට හඳුනාගෙන ඇති අවධානම් ස්ථාන සංඛ්‍යාව 270 දක්වා ඉහළ දැමීමට වික්ටෝරියා සෞඛ්‍ය බළධාරීන් පියවර ගෙන ඇත.

ශ්‍රී ලාංකික අවන්හල් 02 ක්ද ඒ අතර වෙයි