
කොවිඩ් ආසාධිතයන් විය හැකි බවට සැක සහිත රෝගීන් දෙදෙනෙකු මෙල්බර්න් උතුරු ප්‍රදේශයෙන් හමුවී තිබේ.
Epping ප්‍රදේශයේ අපජලයේ වෛරස් කොටස් හමුවී දින කිහිපයකින් මෙම සොයාගැනීම සිදුවනවා.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ දින 86 තුළ කිසිදු සමාජ සම්ප්‍රේෂණ කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නැහැ.

අද වාර්තා වූ මෙම සැක සහිත රෝගීන් දෙදෙනා දෙවන වරටත් පරීක්ෂා කිරීමට නියමිත බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
https://twitter.com/VicGovDH/status/1396618913270616067?s=20
