Search

ලංකාවේ විද්වතුන් ලක්‍ෂ 02 ක් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයට යෑම සඳහා ඉල්ලුම් කරයි

ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත විද්වතුන් පිරිසක් රට අතහැර යෑමට තීරණය කොට ඇති බව දැනගන්නට ලැබී තිබේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයට යෑම සඳහා පමණක් වෲතිකයන් ලක්‍ෂ දෙකකට අධික පිරිසක් ඉල්ලුම්පත් යොමුකර ඇති බව වාර්තා වේ.

මීට අමතරව වෙනත් රටවලට යෑම සඳහාද  අයදුම්පත් අතිවිශාල  ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති බව දැනගන්නට තිබේ.

බුද්ධිමතුන් රට හැර යන්නේ ඔවුන්ට තම රට වෙනුවෙන් තවදුරටත් සේවය කිරීමට සුදුසු පරිසරයක්‌ රට තුළ ගොඩනැඟී නොතිබෙන බැවින් බව සඳහන්.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »