ඉන්දියාවේදී කොවිඩ් වැළඳී 03 වන ඔස්ටේ්‍රලියානුවාත් මරුට

ඉන්දියාවේදී කොවිඩ් වෛරසය වැළඳීමෙන් තවත් ඔස්ටේ්‍රලියානු ජාතිකයෙකු මියගොස් තිබේ.

මෙය එවැනි 03 වන මරණයයි.

සුනිල් ඛන්නා නම් 51 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ඉන්දියාවේදී සිය දෙමාපියන් බැලීමට යාමෙන් අසනීප වී මියගොස් තිබේ.

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවූ ඔහුගේ 83 හැවිරිදි මව ද COVID-19 නිසා මිය ගියේය.

බලශක්ති සමාගමක කළමණාකරුවෙකු වු 47 හැවිරිදි ගෝවින්ද් කාන්ත් දිල්ලියේ රෝහලකදී මිය ගිය අතර ඔහු ඉන්දියාවේදී මියගිය දෙවැනි ඔස්ටේ්‍රලියානුවායි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »