ඉන්දියාවේදී කොවිඩ් වැළඳී 03 වන ඔස්ටේ්‍රලියානුවාත් මරුට

ඉන්දියාවේදී කොවිඩ් වෛරසය වැළඳීමෙන් තවත් ඔස්ටේ්‍රලියානු ජාතිකයෙකු මියගොස් තිබේ.

මෙය එවැනි 03 වන මරණයයි.

සුනිල් ඛන්නා නම් 51 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ඉන්දියාවේදී සිය දෙමාපියන් බැලීමට යාමෙන් අසනීප වී මියගොස් තිබේ.

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවූ ඔහුගේ 83 හැවිරිදි මව ද COVID-19 නිසා මිය ගියේය.

බලශක්ති සමාගමක කළමණාකරුවෙකු වු 47 හැවිරිදි ගෝවින්ද් කාන්ත් දිල්ලියේ රෝහලකදී මිය ගිය අතර ඔහු ඉන්දියාවේදී මියගිය දෙවැනි ඔස්ටේ්‍රලියානුවායි.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »