Search

ලිංගික රෝගයක් වන “සිපිලිස්” මෙල්බර්න් නගරයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක්

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වන සිපිලිස් මෙල්බර්න් නගරයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බව හෙළි වී තිබේ.

මෙල්බර්න් හි ගිණිකොණ දිග සහ බටහිර ප්‍රදේශවල මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් පසුගිය වසරේදී පමණක් වාර්තාවී තිබූ සිපිලිස් රෝගීන් සංඛ්‍යාව 1400 කට අධිකයි.

ඉන් Brimbank ප්‍රදේශයෙන් ආසාධිතයන් 56 ක් / Casey ප්‍රදේශයෙන් 42 ක් / සහ Melton ප්‍රදේශයෙන් 46 ක් ලෙස ආසාධිතයන් පසුගිය වසරේදී සටහන්වී ඇත.

ලිංගික රෝග පිළිබඳ දැනුවත් කිරීම් ප්‍රමාණවත් නොවීම සහ කොවිඩ් තත්වය හමුවේ එවැනි සායන පැවැත්වීමට ඇති උනන්දුව අඩුවීම මෙම ආසාධිතයන් ඉහළයාමට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබේ.

 

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »