
ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිත කිරීමෙන් පසු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තාවූ රුධිර කැටි ගැසීමේ සිදුවීම් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේදී තවත් සිදුවිම් 07 ක් වාර්තාවීමත් සමගයි.
මේ වනවිට එරට තුළ ලක්ෂ 18 කට පමණ ඇස්ට්‍රාසෙනෙකා එන්නත දී ඇති අතර ඒ අනුව රුධිර කැටි ගැසීම් ප්‍රතිශතය දැක්වෙන්නේ ලක්ෂයකට එකක් ලෙසයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ 75 හැවිරිදි පිරිමි අයෙකු / බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ 75 හැවිරිදි පිරිමි අයෙකු සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ 59 හැවිරිදි පිරිමි අයෙකු මෙලෙස අලුතින් හඳුනාගත් රෝගීන් අතරට අයත්.