Day: May 13, 2021

වික්ටෝරියා ප්‍රාන්තයේ QR Codes නියමයන් උල්ලංඝනය කරන ව්‍යාපාර ආයතනවලට දඩ

QR කේත (QR Codes) නියමයන් උල්ලංඝනය කරන වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර ආයතනවලට එරෙහිව දඩ පැණවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ අනුව QR කේත භාවිත නොකරන ආයතනවලින් ඩොලර් 1652 ක දඩයක් අය කිරීමට නියමිතයි. දිගින් දිගටම එම නීති කඩ කරන ආයතනවලින් ඩොලර් 9913 ක දඩයක් අය කෙරෙනු ඇති. වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර ස්ථානවලින් QR කේත නියමයන් කඩ කරන ප්‍රමාණය සියයට 37 ක් බව හඳුනාගෙන තිබේ. ඔවුන්ට වාචිකව අවවාද කිරීම් 300 ක්ද නිවේදන ලෙස 165 ක් ද නිකුත්

Read More »

ඇස්ට්‍රා-සෙනෙකා භාවිතයෙන් පසු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තාවූ රුධිර කැටි ගැසීමේ සිදුවීම් 18 දක්වා ඉහළට

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිත කිරීමෙන් පසු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තාවූ රුධිර කැටි ගැසීමේ සිදුවීම් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී තවත් සිදුවිම් 07 ක් වාර්තාවීමත් සමගයි. මේ වනවිට එරට තුළ ලක්ෂ 18 කට පමණ ඇස්ට්‍රාසෙනෙකා එන්නත දී ඇති අතර ඒ අනුව රුධිර කැටි ගැසීම් ප්‍රතිශතය දැක්වෙන්නේ ලක්ෂයකට එකක් ලෙසයි. වික්ටෝරියා ප්‍රාන්තයේ 75 හැවිරිදි පිරිමි අයෙකු / බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ 75 හැවිරිදි පිරිමි අයෙකු සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ 59 හැවිරිදි පිරිමි අයෙකු මෙලෙස අලුතින් හඳුනාගත් රෝගීන්

Read More »

ගොඩගැසී ඇති Partner visa අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමට ඔස්ට්‍රේලියා රජයේ අවධානය

ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන අයදුම්කරුවන් ගේ වීසා අයදුම්පත් ප්‍රධාන වශයෙන් සලකා බැලීමටත් ගොඩගැසී ඇති partner visa අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව Skill හෙවත් නිපුණතා වීසා ධාරාවේ වීසා 79,600 ක් ද Family ධාරාවේ වීසා 77,300 ක්ද විශේෂ සුදුසුකම් යටතේ වීසා 100 ක්ද Child වීසා 3,000 ක්ද 2021/22 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාවට ඇතුළත් වේ. ඊට අමතරව humanitarian හෙවත් මානුෂීය වීසා වැඩසටහන යටතේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා වීසා 13,750 ක් ලබා

Read More »

වසර අවසන්වීමට පෙර ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස NSW ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක්

මෙම වසර අවසන්වීමට පෙර ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් සිඩ්නි නගරයේ විශේෂ ගොඩනැගිල්ලක නිරෝධායනය කර සමාජයට මුදා හැරීමටයි යෝජනාවී ඇත්තේ. NSW ප්‍රාන්ත මුදල් ඇමති Dominic Perrottet පැවසුවේ වනවිට සිසුන්ට අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. වසරකට ජාත්‍යන්තර සිසුන් නිසා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට හිමිවන ආදායම ඩොලර් බිලියන 14 ක්.

Read More »

ඕස්ට්‍රේලියාව මෝඩර්නා එන්නත් මාත්‍රා මිලියන 25 ක් ලබාගැනීමේ ගනුදෙනුවක

COVID-19 එන්නත් නිෂ්පාදකයෙකු වන මෝඩර්නා ඕස්ට්‍රේලියාවට මාත්‍රා මිලියන 25 ක් සැපයීමේ ගනුදෙනුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර එයින් මිලියන 10 ක් මේ වසරේදී ලබා දීමට නියමිතය. එක්සත් ජනපදය පදනම් කරගත් ජෛව තාක්‍ෂණ සමාගම බදාදා රාත්‍රියේ මෙම ගනුදෙනුව නිවේදනය කළේය. මින් ඉදිරියට පවතින්නේ ඊට ඔස්ටේ්‍රලියානු ඖෂධ අධිකාරියේ අනුමැතිය ලබාගැනීමයි. මෝඩර්නා එන්නත ෆයිසර් මෙන් එකම එම්ආර්එන්ඒ තාක්‍ෂණය සමඟ ක්‍රියා කරන අතර මේ දක්වා අත්හදා බැලීම් වලදී පුළුල් ලෙස සමාන ලෙස ක්‍රියා කර ඇත. මෝඩර්නා ඕස්ට්‍රේලියාවේ තවමත් අනුමත

Read More »