Update: ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාව දක්වා ගුවන් ගමන් අත්හිටුවන තීරණය අවලංගුයි

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

ශ්‍රී ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාව / සිංගප්පූරුව / ඉතාලිය දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට ගෙන තිබූ තීරණය අවලංගු කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් පමණක් මේ වනවිට ක්‍රියාත්මක නොකෙරන බවයි.

කෙසේවෙතත් අද පෙරවරුවේ ගුවන් තොටුපළ බළධාරීන් නිවේදනය කලේ ඔස්ටේ්‍රලියාවද ඇතුලු රටවල් 05 කට ශ්‍රී ලංකාවේ සිට ගුවන් ගමන් සිදුකිරීම ලබන 31 වනදා දතක්වා අත්හිටුවා ඇති බවයි.

මේ වනවිට එම තීරණය සංශෝධනය කර තිබේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »