Update: ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාව දක්වා ගුවන් ගමන් අත්හිටුවන තීරණය අවලංගුයි

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

ශ්‍රී ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාව / සිංගප්පූරුව / ඉතාලිය දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට ගෙන තිබූ තීරණය අවලංගු කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් පමණක් මේ වනවිට ක්‍රියාත්මක නොකෙරන බවයි.

කෙසේවෙතත් අද පෙරවරුවේ ගුවන් තොටුපළ බළධාරීන් නිවේදනය කලේ ඔස්ටේ්‍රලියාවද ඇතුලු රටවල් 05 කට ශ්‍රී ලංකාවේ සිට ගුවන් ගමන් සිදුකිරීම ලබන 31 වනදා දතක්වා අත්හිටුවා ඇති බවයි.

මේ වනවිට එම තීරණය සංශෝධනය කර තිබේ.

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »