හෙට අයවැයෙන් කාන්තා සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 354 ක්

හෙට ඉදිරිපත් කෙරෙන ඔස්ටේ්‍රලියාවේ අයවැයෙන් ඉදිරි වසර 04 සඳහා කාන්තාවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 354 ක මුදලක් වෙන් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ පියයුරු පිළිකා තුරන් කිරීම සඳහා එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි.

මූලික වශයෙන් පහත පරිදි මුදල් වෙන් කර තිබේ.

  • Cervical and breast cancer screening – $100.4 million in extra funds to help detect cancers earlier;
  • Genetic testing of embryos – $95.9 million for testing of embryos for specific genetic or chromosomal abnormalities prior to implantation and pregnancy;
  • Perinatal women’s mental health – $47.4 million for mental health and wellbeing of new and expectant mothers, working to deliver universal perinatal mental health screening;
  • Eating disorders – $26.9 million to provide more supports for people with eating disorders.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »