හෙට අයවැයෙන් කාන්තා සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 354 ක්

හෙට ඉදිරිපත් කෙරෙන ඔස්ටේ්‍රලියාවේ අයවැයෙන් ඉදිරි වසර 04 සඳහා කාන්තාවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 354 ක මුදලක් වෙන් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ පියයුරු පිළිකා තුරන් කිරීම සඳහා එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි.

මූලික වශයෙන් පහත පරිදි මුදල් වෙන් කර තිබේ.

  • Cervical and breast cancer screening – $100.4 million in extra funds to help detect cancers earlier;
  • Genetic testing of embryos – $95.9 million for testing of embryos for specific genetic or chromosomal abnormalities prior to implantation and pregnancy;
  • Perinatal women’s mental health – $47.4 million for mental health and wellbeing of new and expectant mothers, working to deliver universal perinatal mental health screening;
  • Eating disorders – $26.9 million to provide more supports for people with eating disorders.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »