Day: May 10, 2021

ඩුබායි – අබුඩාබි හරහා වෙන රටවලට යන්න සිටි ලාංකිකයන්ට පණිවිඩයක්

ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියානු රටවල් 04 ක සිට පැමිණෙන පුද්ගලයන්ට රටට ඇතුලුවීම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා. පකිස්ථානය – බංග්ලාදේශය සහ නේපාලයේ සිට පැමිණෙන පුද්ගලයන්ටද ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම නියෝගය බලපැවැත්වෙනු ඇති. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන ගුවන් මගීන්ට පමණක් මෙය අදාළ වන අතර වෙනත් රටකට යාම සඳහා පැමිණෙන මගීන්ට තවදුරටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා ගමන් කිරීමට අවස්ථාව පවතිනවා. එමෙන්ම ගතවූ දින 14 ක කාලය තුළ මෙම

Read More »

ඉන්දීය ගුවන් තහණමට එරෙහි පෙත්සමෙන් මොරිසන් රජයට ජයක්

COVID-19 ආසාදන අනුපාතය ඉහළ යන ඉන්දියාවේ සිට ගමන් කරන මගීන්ට තාවකාලිකව තහනම් කිරීම අභියෝගයේ කොටසක්  ෆෙඩරල් අධිකරණය විසින් ඉවත දමා තිබේ. ඉන්දියාවේ සිරවී සිටින 73 හැවිරිදි මෙල්බර්න් පදිංචිකරුවෙකු වන ගැරී නිව්මන්ගේ නීතීඥයන් අධිකරණයට කියා සිටියේ පසුගිය දින 14 ක කාලය තුළ ඉන්දියාවේ සිට ඇත්නම් ඕස්ට්‍රේලියාවට ආපසු යාම අවලංගු කර ඇති බවයි. එහෙත් ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නම් එවැනි අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රතිපාදන පවතින බව රජයේ නීතීඥයන් අධිකරණයට පැවසීය. තවත් ව්‍යවස්ථාමය කරුණු දෙකක් ඉදිරියට ගෙන

Read More »

“සහය දුන් සැමට ස්තූතියි” – දිමුත්ගෙන් ආන්දෝලනාත්මක ෆේස්බුක් සටහනක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දිමුත් කරුණාරත්න මේ වන විටත් ඉවත් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. 33 හැවිරිදි දිමුත් කරුණාරත්න 2019 වසරේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නායකත්වයට පත්විය. ඒ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ 23 වන නායකයා ලෙසය. 2019 වසරේදී එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන්නේ ඔහුගේ නායකත්වය යටතේය. කෙසේ වෙතත් දිමුත් මේ දක්වා එක්දින තරග 17කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදී ඇති අතර ඉන් තරග 10ක් ජය

Read More »

ගුවන් යානයකට ලේසර් කිරණ එල්ල කල 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

සිඩ්නි ගුවන් තොටුපළට ගොඩබැස්වීමට සූදානම් වූ ගුවන් යානයකට කොළ පැහැති ලේසර් කිරණ එල්ල කල 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Bexley හි පිහිටා ඇති සිය නිවසේ පිටුපස සිට ඔහු මෙම කිරණ කදම්බය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. සිඩ්නි ගුවන් තොටුපල ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා තිබීම හමුවේ ලේසර් කිරණ එල්ලවීම ගුවන් යානා වලට දැඩි අසීරුතා එල්ල කර ඇත. එය වළක්වාලීමට ලේසර් කිරණ එල්ල කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය පසුගියදා දැඩි අනතුරු

Read More »
PFIZER

ෆයිසර් එන්නත ගැනීමට අවශ්‍ය සිඩ්නි නගරවාසීන් ලක්ෂ 10 කට අද සිට ලියාපදිංචි වීමට අවස්ථාව

ෆයිසර් එන්නත ලබාගැනීම සඳහා අවශ්‍ය සිඩ්නි නගරවාසීන් ලක්ෂ 10 කට අද සිට ලියාපදිංචි විය හැකි වනවා. Sydney Olympic Park හි මේ වනවිට මහා පරිමාණ එන්නත්කරණ මධ්‍යස්ථානයක්ද විවෘත කර තිබෙනවා. පළමු සතිය තුළ සෞඛ්‍ය සේවකයන් – හදිසි සේවා සේවකයන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සේවක සේවිකාවන් සඳහායි එන්නත දීමට නියමිතව ඇත්තේ. https://www.nsw.gov.au/යන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත වෙබ් අඩවිය හරහා අද පස්වරු 05 සිට ලියාපදිංචි විය හැකි අතර අනතුරුව නියමිත වේලාව දැනුම්දීම සඳහා දුරකථන ඇමතුමක් ලබාදෙනු ඇති. සතියකට 30,000

Read More »