Day: May 10, 2021

හෙට අයවැයෙන් කාන්තා සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 354 ක්

හෙට ඉදිරිපත් කෙරෙන ඔස්ටේ්‍රලියාවේ අයවැයෙන් ඉදිරි වසර 04 සඳහා කාන්තාවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 354 ක මුදලක් වෙන් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ පියයුරු පිළිකා තුරන් කිරීම සඳහා එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි. මූලික වශයෙන් පහත පරිදි මුදල් වෙන් කර තිබේ. Cervical and breast cancer screening – $100.4 million in extra funds to help detect cancers earlier; Genetic testing of embryos – $95.9 million for testing of embryos for specific genetic or

Read More »

පළමු වරට ලංකාවේ එක් දිනයක කොවිඩ් රෝගීන් 2,500 පනී

පළමු වරට ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2000 ඉක්මවා වාර්තා වුණා. එය මේ දක්වා එක් දිනයකදී සටහන්වූ වැඩිම දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවද වනවා. ඊයේ දිනයේදී රෝගීන් 2672 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 01 ලක්ෂ 25 දහසේ සීමාවද පසුකලා. එය මේ වනවිට පවතින්නේ එක් ලක්ෂ 25 දහස් 906 ක් ලෙසයි. දැනට ශ්‍රී ලංකාවෙ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව ද

Read More »