Priority Skilled Occupation List සඳහා පශූ වෛද්‍යවරුන් ඇතුළත් කිරීමට යෝජනා – AusLanka TV – Australian News for the Sri Lankan community

Priority Skilled Occupation List සඳහා පශූ වෛද්‍යවරුන් ඇතුළත් කිරීමට යෝජනා

Priority Skilled Occupation List සඳහා පශූ වෛද්‍යවරුන් ඇතුළත් කිරීමට යෝජනා

Priority Skilled Occupation List සඳහා පශූ වෛද්‍යවරුන් (veterinarians) ඇතුළත් කිරීමට යෝජනා වී තිබෙනවා.

ඉදිරි අයවැයට එම යෝජනාව ඇතුළත් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මීට අමතරව  agriculture, food processing, health care, disability care and childcare යන ක්ෂේත්‍ර සියල්ලම critical ඝණයට අයත්වන රැකියා ලෙස නම් කිරීමටද නියමිතයි.

සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝක් පවසන්නේ මෙම පියවර මගින් මෙම අංශවල කාර්ය මණ්ඩල හිඩැස් පිරවීමට සහ ඕස්ට්‍රේලියාවේ ආර්ථික ප්‍රකෘතියට සහාය වනු ඇති බවයි.

COMMENTS