Priority Skilled Occupation List සඳහා පශූ වෛද්‍යවරුන් ඇතුළත් කිරීමට යෝජනා

Priority Skilled Occupation List සඳහා පශූ වෛද්‍යවරුන් (veterinarians) ඇතුළත් කිරීමට යෝජනා වී තිබෙනවා.

ඉදිරි අයවැයට එම යෝජනාව ඇතුළත් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මීට අමතරව  agriculture, food processing, health care, disability care and childcare යන ක්ෂේත්‍ර සියල්ලම critical ඝණයට අයත්වන රැකියා ලෙස නම් කිරීමටද නියමිතයි.

සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝක් පවසන්නේ මෙම පියවර මගින් මෙම අංශවල කාර්ය මණ්ඩල හිඩැස් පිරවීමට සහ ඕස්ට්‍රේලියාවේ ආර්ථික ප්‍රකෘතියට සහාය වනු ඇති බවයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »