IPL තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමයි

කොවිඩ් අවදානම හමුවේ මෙවර අයි පී එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිඛෙනවා.

අයි පී එල් තරග සංවිධායක මණ්ඩලයේ සභාපති බි්‍රජේෂ් පටේල් මහතායි මේ බව නිළ වශයෙන් නිවේදනය කළේ.

තරගාවලියේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් හා පුහුණු කාර්ය මණ්ඩලයේ අයෙක් කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු විම හමුවේයි මෙම පියවර ගෙන ඇත්තේ.

කොරෝනා ආසාදනය වු පිරිස අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් / චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ පන්දු යැවිමේ පුහුණුකරු වන එස් බලාජි ඇතුලු දෙදෙනෙක් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක්ද වනවා.

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »