දරුවන් දෙදෙනෙකු හෝ Childcare සිටින දෙමව්පියන්ට අයවැයෙන් සුභ පණිවුඩයක්

Childcare පහසුකම් සඳහා අවම වශයෙන් දරුවන් දෙදෙනෙකු හෝ යොමුකර සිටින ඔස්ටේ්‍රලියානු දෙමව්පියන්ට ඉදිරි අයවැයෙන් සහන සැළසෙන බවට වාර්තා පළවනවා.

මව්වරුන් රැකියා සඳහා වැඩි වශයෙන් දායක කරගැනීමයි එහි අරමුණ වන්නේ.

ඒ අනුව දැනට ගෙවන සහන මුදල සියයට 95 කින් පමණ වැඩි කිරීමට නියමිතයි.

පවුල් 250 000 කට පමණ මෙමගින් ඩොලර් 2260 බැගින් වන මුදල් ලැබෙනු ඇති.

අදාළ මුදල් හිමිවන්නේ පහත අයුරිනි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »