මෙල්බර්න් ප්‍රදේශ 18 ක අපජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවෙයි

අපජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීමත් සමග මෙල්බර්න් නගරයේ ප්‍රදේශ 18 කට අවධානම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

පසුගිය 20 වනදා සිට 24 වනදා දක්වා ලබාගත් සාම්පලවලිනුයි මෙම වෛරස් කොටස් හමුවී ඇත්තේ.

එම ප්‍රදේශ වන්නේ

  • Balwyn
  • Balwyn North
  • Blackburn
  • Blackburn North
  • Box Hill
  • Box Hill North
  • Bulleen
  • Doncaster
  • Doncaster East
  • Donvale
  • Mitcham
  • Mont Albert
  • Mont Albert North
  • Nunawading
  • Templestowe Lower

අදාළ කාලසීමාව තුළ එම ප්‍රදේශවල සිටි කිසියම් අයෙකු වෙතොත් වහාම කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙසට සෞඛ්‍ය අංශ දන්වා සිටී.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »