මෙල්බර්න් ප්‍රදේශ 18 ක අපජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවෙයි

අපජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීමත් සමග මෙල්බර්න් නගරයේ ප්‍රදේශ 18 කට අවධානම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

පසුගිය 20 වනදා සිට 24 වනදා දක්වා ලබාගත් සාම්පලවලිනුයි මෙම වෛරස් කොටස් හමුවී ඇත්තේ.

එම ප්‍රදේශ වන්නේ

  • Balwyn
  • Balwyn North
  • Blackburn
  • Blackburn North
  • Box Hill
  • Box Hill North
  • Bulleen
  • Doncaster
  • Doncaster East
  • Donvale
  • Mitcham
  • Mont Albert
  • Mont Albert North
  • Nunawading
  • Templestowe Lower

අදාළ කාලසීමාව තුළ එම ප්‍රදේශවල සිටි කිසියම් අයෙකු වෙතොත් වහාම කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙසට සෞඛ්‍ය අංශ දන්වා සිටී.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »