Search

කොවිඩ් වඩාත් සාර්ථකව කළමණාකරනය කල රටවල් අතුරින් ඔස්ටේ්‍රලියාව 03 වන තැනට

කොවිඩ් වසංගතය වඩාත් සාර්ථකව කළමණාකරනය කල රට බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා.

ඒ එම ස්ථානයේ රැඳී සිටි නවසීලන්තය අභිබවා යමිනුයි.

ආසාධිතයන් / කොවිඩ් මරණ / එන්නත්කරණ වැඩපිළිවෙල වැනි සාධක සළකා බලමිනුයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

එම දර්ශකයට අනුව ඔස්ටේ්‍රලියාව 03 වන ස්ථානයට පත්ව තිබෙනවා.

 

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »