කොවිඩ් වඩාත් සාර්ථකව කළමණාකරනය කල රටවල් අතුරින් ඔස්ටේ්‍රලියාව 03 වන තැනට

කොවිඩ් වසංගතය වඩාත් සාර්ථකව කළමණාකරනය කල රට බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා.

ඒ එම ස්ථානයේ රැඳී සිටි නවසීලන්තය අභිබවා යමිනුයි.

ආසාධිතයන් / කොවිඩ් මරණ / එන්නත්කරණ වැඩපිළිවෙල වැනි සාධක සළකා බලමිනුයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

එම දර්ශකයට අනුව ඔස්ටේ්‍රලියාව 03 වන ස්ථානයට පත්ව තිබෙනවා.

 

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »