ඉන්දියාවේ සිට පර්ත් ආ 04 කට කොරෝනා – ගුවන් යානයේ 79 න් 78 ක්ම ඉන්දියානුවන්

covid

ගුවන් මගින් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයට පැමිණි පුද්ගලයන් අතුරින් 04 දෙනෙකු COVID ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත.

තවත් අයෙකු පිළිබඳ සැක කටයුතු තත්වයක් මත පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කලේ.

මෙම සියලු දෙනා ඉන්දියාවේ සිට මැලේසියාව හරහා පර්ත් නගරයට පැමිණ තිබුණි.

එම ගුවන් යානයේ පැමිණි 79 දෙනා අතුරින් 78 ක්ම ඉන්දියාවේ සිට පැමිණි අය බව සඳහන්.

ඉන්දියාවෙන් දිනයකට ලක්ෂ 03 ඉක්මවා ආසාධිතයන් වාර්තාවන වාකාවරණයක මෙම තත්වය යහපත් නොවන බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »