Search

ඉන්දියාවේ සිට පර්ත් ආ 04 කට කොරෝනා – ගුවන් යානයේ 79 න් 78 ක්ම ඉන්දියානුවන්

covid

ගුවන් මගින් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයට පැමිණි පුද්ගලයන් අතුරින් 04 දෙනෙකු COVID ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත.

තවත් අයෙකු පිළිබඳ සැක කටයුතු තත්වයක් මත පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කලේ.

මෙම සියලු දෙනා ඉන්දියාවේ සිට මැලේසියාව හරහා පර්ත් නගරයට පැමිණ තිබුණි.

එම ගුවන් යානයේ පැමිණි 79 දෙනා අතුරින් 78 ක්ම ඉන්දියාවේ සිට පැමිණි අය බව සඳහන්.

ඉන්දියාවෙන් දිනයකට ලක්ෂ 03 ඉක්මවා ආසාධිතයන් වාර්තාවන වාකාවරණයක මෙම තත්වය යහපත් නොවන බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »