Search

ඔස්ටේ්‍රලියානුවන්ට පිට රට සවාරි යන්න 2024 වනතෙක් ඉන්න සිදුවෙයි ???

ඔස්ටේ‍රලියානුවන්ට කොවිඩ් තත්වයට පෙර තිබූ ආකාරයට පූර්ණව ගුවන් ගමන්වල නිරතවීමට 2024 වසර වෙන තෙක් බලා සිටීමට සිදුවනු ඇති බවට නවතම වාර්තාවක් හෙළිකර තිබෙනවා.

සියලුම රටවල සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා දේශ සීමා විවෘත කිරීම ඒ අනුව එම වසර වනවිට සිදුවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

දැනට ක්‍රියාත්මක දින 14 ක නිරෝධායන කටයුතු අනිවාර්ය නොකිරීමට දීර්ඝ කාලයක් ගතවනු ඇති බවටද අනාවැකි පළවනවා.

කෙසේවෙතත් ලබන වසර වනවිට ගුවන් ගමන් යථා තත්වයට පත්වීම සියයට 50 කින් පමණ සාර්ථකත්වයක් අත්කර ගනු ඇති බවද මෙම වාර්තාවේ සඳහන්.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »