
බ්‍රිස්බන් හි දින තුනක Lockdown අවසන් වී දින 02 කට පසු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් නවතම කොවිඩ් ආසාධිතයෙකු හඳුනාගෙන තිබේ.
ඔහු මීට පෙර හඳුනාගත් පොකුරක සමීපතමයෙකු බව සඳහන්.
මෙම තැනැත්තා හඳුනාගෙන ඇත්තේ 2000 කට ආසන්න නිරෝධායනයට ලක් කල පිරිස අතුරිනුයි.

කෙසේවෙතත් මෙම සිදුවීමත් සමග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ නැවත වරක් Lockdown කිරීමේ අවධානමක් නැතැයි බළධාරින් ප්‍රකාශ කලා.
මේ අතර අඛණ්ඩව 03 වන දිනයටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කිසිදු දෛනික කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නැහැ.

COMMENTS