ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයෙක් – Lockdown නොකිරීමේ සූදානමක්

බ්‍රිස්බන් හි දින තුනක Lockdown අවසන් වී දින 02 කට පසු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් නවතම කොවිඩ් ආසාධිතයෙකු හඳුනාගෙන තිබේ.

ඔහු මීට පෙර හඳුනාගත් පොකුරක සමීපතමයෙකු බව සඳහන්.

මෙම තැනැත්තා හඳුනාගෙන ඇත්තේ 2000 කට ආසන්න නිරෝධායනයට ලක් කල පිරිස අතුරිනුයි.

කෙසේවෙතත් මෙම සිදුවීමත් සමග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ නැවත වරක් Lockdown කිරීමේ අවධානමක් නැතැයි බළධාරින් ප්‍රකාශ කලා.

මේ අතර අඛණ්ඩව 03 වන දිනයටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කිසිදු දෛනික කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නැහැ.

 

 

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »