Today’s Top Stories 2024.04.10

මොනෑෂ් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට සිඩ්නි නුවරින් නිවාස

ඔස්ට්‍රේලියානුවන් නව රැකියාවලට යොමුවීමේ ප්‍රවණතාවක්

ලුණු ජීවිතයට මාරකයක් වෙන ලකුණු

ශීත ඍතුවටත් කලින් හිම පතිත වීම ඇරඹෙයි

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »