
Today’s Top Stories 2024.04.10
මොනෑෂ් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට සිඩ්නි නුවරින් නිවාස ඔස්ට්‍රේලියානුවන් නව රැකියාවලට යොමුවීමේ ප්‍රවණතාවක් ලුණු ජීවිතයට මාරකයක් වෙන ලකුණු
මොනෑෂ් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට සිඩ්නි නුවරින් නිවාස ඔස්ට්‍රේලියානුවන් නව රැකියාවලට යොමුවීමේ ප්‍රවණතාවක් ලුණු ජීවිතයට මාරකයක් වෙන ලකුණු
අතිශය දුර්ලභ සාමාන්‍ය සත්ව ස්වරූපයෙන් වෙනස් වූ දෙනෙත් නොපෙනෙන අසාමන්‍ය සත්වයෙකුගේ ඡායාරූපයක් ඡායාරූප ශිල්පියකුගේ කැමරා කාචයක සටහන්ව තිබෙනවා.
ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ඩොලර් බිලියන 1.9ක පවර්බෝල් ලොතරැයියක සුපිරි ත්‍යාගයේ හිමිකරු ඉදිරිපත් වී තිබෙනවා.
සුපිරි වෙළඳසැල් දැවැන්තයෙකු වන Woolworths විසින් Amazon සහ කොස්ට්කෝ (Costco) වැනි ජාත්‍යන්තර සමාගම්හි භාණ්ඩ හා සේවා ඇතුළත් කිරීම සඳහා ආචාර ධර්ම සංග්‍රහය පුළුල් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!