ඔස්ට්‍රේලියාවේ කාන්තාරයකින් හමුවූ අද්භූත සත්ත්වයෙක් ගැන ලෝකයේම අවධානය

අතිශය දුර්ලභ සාමාන්‍ය සත්ව ස්වරූපයෙන් වෙනස් වූ දෙනෙත් නොපෙනෙන අසාමන්‍ය සත්වයෙකුගේ ඡායාරූපයක් ඡායාරූප ශිල්පියකුගේ කැමරා කාචයක සටහන්ව තිබෙනවා.

පර්ත් සිට කිලෝමීටර් 1,500ක් පමණ දුරින් පිහිටි මහා වැලි කාන්තාරයේ සේවය කරමින් සිටි ආදිවාසී ප්‍රජාවක අයෙකු විසින් මෙම සත්වයා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සත්ව විශේෂය රන්වන් පැහැයට හුරු, දෑස් නොමැති වල්ගයක් සහිත සත්වයෙක් වනවා.

මෙම සතුන් කවුරුන්ද යන්න පිළිබඳ අභිරහසක් බවයි කාන්තාර වනජීවී විශේෂඥ ගැරත් කැට් සඳහන් කර ඇත්තේ.

තවද මෙම සත්ව විශේෂ හුදකලා කාන්තාරවල වැලි කඳු තුළ ජීවත් වන අතර මතුපිට ගත කරන්නේ ඉතා සුළු කාලයක් බව අනාවරණය වී තිබෙනවා.

මීට මාස 6කට පෙර ද මෙවැනි සත්වයෙකුගේ ඡායාරූපයක් පලවීමත් සමග මෙම සතුන් පිළිබඳ වනජීවි විශේෂඥයින්ගේ අවධානයට ක්වුණා.

බොහෝ දෙනෙකුගේ අදහස කාන්තාර තුළ සතුන් නොමැති බවට වන අතර නමුත් සත්ව විශේෂඥ ගැරත් කැට් සඳහන් කළේ කාන්තාර අද්භ්හුත සතුන්ගෙන් පිරී ඇති බවයි.

 

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »