පිළිකා අවධානමට ලක්වූ වික්ටෝරියානුවන් ගණන ඉහළට
හඳුනා නොගත් පිළිකා අවධානමින් පසුවන වික්ටෝරියානුවන්ගේ ගණන ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය වාර්තා මගින් අනාවරණය වි තිබෙනවා.
හඳුනා නොගත් පිළිකා අවධානමින් පසුවන වික්ටෝරියානුවන්ගේ ගණන ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය වාර්තා මගින් අනාවරණය වි තිබෙනවා.
සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.
ඓතිහාසික ඇහැලේපොල වලව්ව ශ්‍රී ලංකාවේ පළමු ඉටිරූප කෞතුකාගාරය ලෙස වැඩි දියුණු කිරීමට තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනිස් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.
ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි පැවති රූ රැජිණ තරගයක කිරුළ දිනා ගැනීමට 60 හැවිරිදි වියේ පසුවන ඇලෙජන්ඩ්‍රා රොඩ්රිගස් (Alejandra Rodríguez) සමත් වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions