Search

ගුවන් ගමන් හතක් අවලංගුවීමෙන් කටුනායක ගුවන්තොටුපල උණුසුම් වෙයි

අද දින කටුනායක ගුවන්තොටුපලෙන් ගුවන් ගතවීමට නියමිත වූ යානා හතක ගුවන් ගමන් වර අවලංගු කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම යානා අතරින් හයක් Sri Lankan යානා බවයි.

ඉන්දියාව මැදපෙරදිග හා තායිලන්තය බලා යාමට නියමිතව තිබූ යානා මෙලෙස සිය ගමන් වාර අවලංගු කර තිබිණා.

ගුවන් ගමන් වාර අවලංගු වීම හේතුවෙන් මගින් රැසක් ගුවන්තොටුපල පරිශ්‍රයේ රැදෙමින් අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »