ශ්‍ර්‍රී ලංකා ගුවන් තොටුපළ ජනවාරි 21 සිට ජාත්‍යන්තර සංචාරකයින්ට නැවත​ විවෘත වේ.

ශ්‍ර්‍රී ලංකා ගුවන් තොටුපළ ජනවාරි 21 සිට ජාත්‍යන්තර සංචාරකයින්ට නැවත​ විවෘත වේ.

ජනවාරි 21 දින සිට ශ්‍රී ලංකාව වෙත සංචාරකයින්ට ගමන් කිරීමට ඉඩ සැලසෙන අතර එම සංචාරකයින් ගේ ආරක්‍ෂාව සහ රටේ ආරක්‍ෂාව ගැන සලකා බලා උපදෙස් මාලාවක් https://www.srilanka.travel/helloagain/ යන වෙබ් අඩවිය මඟින් නිකුත් කර ඇත​.

පහතින් දක්වා ඇත්තේ සංචාරකයින් යොමු කර ඇති ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ඇතුලත් සටහනකි. (මූලාශ්‍රය​:https://sltda.gov.lk/storage/common_media/SLTPB_FAQ%20LEAFET%20-%20as%20at%2016-1-20212235964540.pdf)

 

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »