Day: January 18, 2021

ඉන්දුනීසියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් මිය ගිය පුද්ගලයින් ගණන 73ක් දක්වා ඉහලට​!

ඉන්දුනීසියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් මිය ගිය පුද්ගලයින් ගණන 73ක් දක්වා ඉහලට​! ඉන්දුනීසියාවේ මාමූජු, සුලවේසි දූපතේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් මිය ගිය පුද්ගලයින් ගණන 73ක් දක්වා ඉහල ගොස් ඇති බවට වාර්තා වේ. ඉන් සිදුවූ අනතුරු වලින් 820 දෙනකු පමණ තුවාල ලබා ඇති අතර 27800ක පමණ පිරිසක් නිවාස අතහැර දමාගොස් ඇති බවයි වාර්තා වන්නේ. නිවාස 400කට වැඩි ප්‍රමාණයකට හා හෝටල් දෙකකට ද දැඩි හානි සිදුවී ඇති අතර ආණ්ඩුකාර කාර්යාලයක් සහ රෝහලක් බිමට සමතලා වී තිබෙනවා. එම

Read More »

චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් තුල කොරෝනා!

චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් තුල කොරෝනා! චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් වල තිබී කොරෝනා වෛරසය සොයාගෙන තිබෙනවා. ඒ ඊසාන දිග චීනයේ පිහිටි ටියැන්ජින් නගරයේ නිපදනවන ලද අයිස් ක්‍රීම් සාම්පල් විද්‍යාගාර පර්යේෂණයකදීයි. ටියැන්ජින් නගරයේ පිහිටි ඩකියාඩෝ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ අයිස්ක්‍රීම් පෙට්ටි 4,836ක් වෛරසයට නිරාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. මේ වනවිටත් ඒවායින් ඇසුරුම් 2,089ක් ගබඩා වල තිබී සොයාගෙන තිබෙනවා. ඉතිරි අයිස්ක්‍රීම් ඇසුරුම් වලින් 1,812 ක් වෙනත් පළාත්වලට යවා ඇති බව සඳහන්. එමෙන්ම අනෙක් ඇසුරුම් 935 ක් ටියැන්ජින් නගරයේ වෙළඳපොළට

Read More »

ඕස්ට්‍රේලියානුවන්ට 2021 වසරේ ද ජාත්‍යන්තර සංචාර සිදු කිරීමට නොහැකි වන ලකුණු!

ඕස්ට්‍රේලියානුවන්ට 2021 වසරේ ද ජාත්‍යන්තර සංචාර සිදු කිරීමට නොහැකි වන ලකුණු! 2021 දී ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා තත්වය වෙනස් කිරීමට ඕස්ට්‍රේලියානු රජයේ කිසිඳු ලෙසකට ඉක්මන් නොවන බවට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ලෙස සේවය කරන සහ කලින් ෆෙඩරල් රජයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ බ්‍රෙන්ඩන් මර්ෆි පැවසුවා. තවදුරටත් ඔහු අදහස් දැක්වීමේදී පැවසූවේ 2021 වසරේද ඕස්ට්‍රේලියාවේ දේශසීමා වසා තැබිය හැකි බවයි. නිවාඩු කාලය ගත කිරීමට පිටරට සංචාර සඳහා ටිකට් වෙන් කරවා ගැනීමට සූදානම් වන ඕස්ට්‍රේලියානුවන්ට 2021 දී

Read More »

සායනික වැරැද්දක් හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියානු මවකට සිය දරුවා අහිමි වේ!

සායනික වැරැද්දක් හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියානු මවකට සිය දරුවා අහිමි වේ! බටහිර ඕස්ට්‍රේලියානු මවක් සායනික වැරැද්දක් හේතුවෙන් තම දරුවා දරු ප්‍රසූතියෙන් දිවි ගලවා නොගත් බව දැනගත් හද කම්පා කරවන සිදුවීමක් පසුගියදා වාර්තා විය. සාරා හසන් දෙසැම්බර් 9 වන දින බන්බරිහි ශාන්ත ජෝන් ඔෆ් ගෝඩ් පෞද්ගලික රෝහලට ඇතුළත් වූයේ ඇගේ දරුවා ලැබීමටය. එහිදී ඇයට වැරදීමකින් මිලිග්‍රෑම් 100 ක මෝෆින් ලබා දී ඇති අතර එය නියමිත මාත්‍රාව මෙන් 10 ගුණයක් යැයි ගණන් බලා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය

Read More »

ශ්‍ර්‍රී ලංකා ගුවන් තොටුපළ ජනවාරි 21 සිට ජාත්‍යන්තර සංචාරකයින්ට නැවත​ විවෘත වේ.

ශ්‍ර්‍රී ලංකා ගුවන් තොටුපළ ජනවාරි 21 සිට ජාත්‍යන්තර සංචාරකයින්ට නැවත​ විවෘත වේ. ජනවාරි 21 දින සිට ශ්‍රී ලංකාව වෙත සංචාරකයින්ට ගමන් කිරීමට ඉඩ සැලසෙන අතර එම සංචාරකයින් ගේ ආරක්‍ෂාව සහ රටේ ආරක්‍ෂාව ගැන සලකා බලා උපදෙස් මාලාවක් https://www.srilanka.travel/helloagain/ යන වෙබ් අඩවිය මඟින් නිකුත් කර ඇත​. පහතින් දක්වා ඇත්තේ සංචාරකයින් යොමු කර ඇති ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ඇතුලත් සටහනකි. (මූලාශ්‍රය​:https://sltda.gov.lk/storage/common_media/SLTPB_FAQ%20LEAFET%20-%20as%20at%2016-1-20212235964540.pdf)  

Read More »