ඕස්ට්‍රේලියාවේ දැවැන්ත වෙළඳසැලක් වන Target, රට පුරා ශාඛාවන් කීපයක් වසා දැමීමට සැරසේ!

ඕස්ට්‍රේලියාවේ දැවැන්ත වෙළඳසැලක් වන Target, රට පුරා ශාඛාවන් කීපයක් වසා දැමීමට සැරසේ!

Target ඕස්ට්‍රේලියාව පුරා වෙළඳසැල් ගණනාවක් වැසීමට නියමිත අතර වෙළඳසැල් කීපයක්  Kmart වෙළඳසැල් බවට පරිවර්තනය කෙරෙනු ඇත​.

Target විසින් සිය වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමේදී 2021 දී සිදුවන මෙම වෙනස ගැන තම පාරිභෝගියන් දැනුවත් කලේය​.

ඉදිරි මාස 12 තුළ Target වෙළඳසැල් 50 ත් 75 ත් අතර ප්‍රමාණයක් වසා දමන අතර​ තවත් සමහර වෙළඳසැල් Kmart බවට  පරිවර්තනය වන අතර සිය ඩිජිටල් සේවාවන් පුළුල් කරන බව Target පැවසීය.

වසා දැමීමට නියමිත ශාඛාවන්:

NSW- Goonellabah, Murwillumbah, Armidale, Casino Retail Centre, Cooma, Cootamundra, Corowa, Deniliquin, Forbes, Merimbula, Morisset, Narrabri, Nowra, Salamander Bay, Scone, Wagga Wagga, Winmalee.

VIC- Bacchus Marsh, Bairnsdale, Benalla, Colac, Kerang, Langwarrin, Maryborough, Myrtleford, Traralgon, Warragul.

WA- Karratha, Kununurra, Manjimup, Margaret River, Merredin, Narrogin.

Devonport (TAS), Weston Creek (ACT).

SA- Millicent, Port Lincoln, Clare, Naracoorte.

QLD- Atherton, Biloela, Castletown, Hervey Bay, Kippa Ring, Beaudesert, Cairns, Clifton Beach, Emerald, Longreach, Murgon, Moranbah.

Kmart බවට පරිවර්තනය වන ශාඛාවන්:

NSW- Bondi Junction, Broken Hill, Bowral, Gunnedah, Katoomba, Liverpool, Macquarie, Miranda, Moree, Mudgee, Ocean Shores Village Centre, Picton, Rhodes, Rouse Hill, Tumut, Ulladulla, Warringah Mall, Windsor Town, Yass, Yamba.

VIC- Ararat, Caroline Springs, Casey, Castlemaine, Craigieburn, Cobram, Doncaster, Epping, Hamilton, Lakes Entrance, Leongatha, Mansfield, Portland, Swan Hill, Watergardens, Yarrawonga.

WA- Esperance, Geraldton, Perth CBD, Pinjarra, Whitford City, Northam.

SA- Murray Bridge, Port Augusta, Victor Harbor.

QLD- Bowen, Charters Towers, Chinchilla, Dalby, Forrest Lake, Gatton, Goondiwindi, Gympie, Ingham, Mareeba, Noosa Junction, Port Douglas, Roma, Sarina, Stanthorpe, Warwick, Yeppoon.

NT-Katherine

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »