
රංජන්ට වසර 04 ක සිර දඬුවම්!
අධිකරණයට අපහාස කිරීමේ වරදට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කර තිබෙනවා.

COMMENTS